මෛත්‍රීපාල සිරිසේන මහතාගේ චන්ද රැස්වීම නිමිත්තෙන් මහනුවර නගරයේ ලයිට් කපා දමා ඇත......

මේ කාලකන්නි දේශපාලුවන්ගේ වැඩ නිසා අපිට අපේ රාජකාරියාවත් කරගන්න බැරි තත්වෙට පත් කරලා තියන්නේ.....
මගේ දේශපාලන අදහස කුමක් උවත් මේ කරන නින්දිත වැඩ නම් අන්තිම හිරිකිතයි. මේ විදියට මිනිස්සුන්ට හිරිහැර කලොත් සහතිකවම මහින්ද ජනාධිපති තුමා පරදිනවා....
ප්‍රතිවාදියාගෙන පලිගත්තාට කමක් නැත.... නමුත් එදිනෙදා කරන කටයුත්තකින් ජීවිතය ගටගහගන්නා අපේ ලයිට් කපා පලිගැනීම යුක්ති සහගතද?
මේ දැන් ලැබුණු තත්වයට අනුව අන්තර්ජාලයද ක්‍රියාත්මක නොවෙයි (SLT)