මොකටද බං රණ්ඩු වෙන්නෙ? වාහනේ ගන්න සල්ලි වියදම් කරන්නෙ තමන් නම්, ඩ්රයිව් කරන්නෙ තමන් නම්, නඩත්තු කරන්නෙ තමන් නම් තමන්ට ඕන එක ගත්තම ඉවරනෙ. තමන්ට ඕන වාහනේ ගන්න එක තමන්ගෙ වැඩක්.
මතකයි කාලිංග ඇතුලත්මුදලි අයියා ටෙක්කතා වලදි කියපු දෙයක්.
මම කොම්පියුටරයක් ගන්න එක ගැන මගෙන් අහන කෙනෙකුට කියන්නෙ මෙන්න...