1. R

    වාහන හින්ද කාපු කටු ...2

    එයාටෙල් ආවා වගේ වේවිද දන් නෑ. (තිබුනු පැකේජ් කීයක් නම් නැවැත්තුවාද. අවම ගාස්තුව රු1-2 කළා) ගුගල් ඇවිත් දැනට තියෙන නෙට්වර්ක් එකක් එක්ක මුක්කු ගහගත්තොත් එතකොටත් විනාශයක්.
  2. R

    වාහන හින්ද කාපු කටු ...2

    පොඩ්ඩක් බලන්න මේකත් (වද දෙනවා කියලා වාහනේකට මෙච්චර වද දෙනවද?) http://englishrussia.com/2015/07/25/three-russian-guys-travel-across-country-on-old-soviet-car/
  3. R

    වාහන හින්ද කාපු කටු ...2

    මම දැකපු දෙයක් තමයි අනික් වාහන වලින් ගේම ඉල්ලන සමහරුන්ට තමන්ගෙ වාහනේ බලය ගැනවත් දිග පළල ගැනවත් වැටහීමක් නෑ. ඒ නිසා ලොකු විනාශයක් කරගන්නවා අනික් අයටත් ප්‍රශ්න ඇතිකරලා. මගේ වාහනේ හැටියට මට වෙන වාහන එක්ක ආතල් ගන්න බැරි වුනත්, දවසක් මං ගොඩක් ළං වුනාම පාරට දාපු සිවික් එකක් ඊට පොඩ්ඩක් ඉස්සරහ පාර...
  4. R

    වාහන හින්ද කාපු කටු ...2

    සෝනි ෆෝන් වල සිංහල ලොලිපොප් වල xml ෆයිල් එකේ NotoSansSinhala-Bold.ttf හා NotoSansSinhala-Regular.ttf සදහා entries දෙකක් තියෙනවා. එ් නිසා එ් නමින් තියෙන ෆයිල් දෙක කොපි කරන්න විතරයි ඔින. සෝනි කරන්නෙ රොම් එක පොඩි කරගන්න ඔිනි නිසා ලැංවේජ් ෆයිල් අයින් කරන එක. කිහිපවතාවක් ඉල්ලීම් කරලා...
  5. R

    සුද්දියක් Talk කරගමුද?

    කාඩ් එක ගත්තු කෙනා බැංකු 2කට පොලී ගෙවනවා බැංකුවට කතා කරලා පහසුෙගවීමේ ක්‍රමයට ගෙවන්න හදා ගත්තනම් ලේසියි මීට වඩා. මොකද මෙතැනදි වෙන්නෙ තමන්ගෙ කාඩ් එකේ ගෙවන්න තියෙන ගාන වෙනත් බැංකුවකට මාරු කරලා එ් අයටත් අාදායමක් අරන් දෙන එක. හිතලා බලන්න රු100000 පොලියත් එක්ක 124000 වුනා කියලා. මේ ගාන දෙවැනි...
  6. R

    Linux ubuntu ගැන නොදත් දෙ දැන ගන්න එන්න

    හුවාවි e156G ඩොංගලය openSUSE සමග භාවිතා කිරීම. http://nformati.blogspot.com/2009/12/e156g-opensuse.html
  7. R

    විජේසේකරෙන් කොටන අය උදව් ??

    http://www.siyabas.lk/docs/sin-kbd-layout5.pdf https://www.google.com/search?q=wijesekara+sinhala+keyboard&espv=2&biw=1366&bih=581&tbm=isch&tbo=u&source=univ&sa=X&ei=D7ldVc2eE4uAuwSpwoGoBA&ved=0CBwQsAQ
  8. R

    ලිනක්ස් ඩෙස්ක්ටොප්...

    my opensuse 13.2 desktop
  9. R

    දැලිපිහිය ලැබුනු කවුදෝ වගේ ලිනක්ස් ගත්තු

    ස්තුතියි බෙදාගත්තට. නමුත් මෙතැන මම මේ ලිපියෙන් කියලා තියෙන දේ හරියට තේරුම් අරන් නෑ වගේ. මට මේ ලිපිය ලියන්න හේතු වුනේ ෆේස්බුක් එකේ තිබුණ පෝස්ට් කීපයක්. එකක් අර නම නොකීව ගෲප් එක. තව හැමතැනටම ලිනක්ස් දාන්න කියන කීපදෙනෙක් හමුවුනා. ලිනක්ස් ගැන මගේ අත්දැකීම්/දකින්න ලැබුනු දේ වගේම වාසි/අවාසි කෙටියෙන්...
  10. R

    Etisalat අපෙන් හොරකම් කරන හැටි | How Etisalat fraudulently rips off our money

    මේ විදියට අපේ අනුදැනුමින් තොරව සේවාවන් සක්‍රිය කිරීම් අනික් සමාගම් වලිනුත් කරනවා. අපි අහද්දි කියන්නෙ අපි සක්‍රිය කරලා තියෙනවා කියලා. ඒ වුනාට සක්‍රිය කරපු දවස බලන්න බැරිලු සිස්ටම් එකේ. එස්එම්එස් ගේට්වේ මැසේජ් ගැන වුනත් දන්නෙ නැති පොඩි උන් වගේ හැසිරෙන්නෙ. දවසක් මට කියනවා මැසේජ් එනවානම් නම්බරයක්...

    No contents