සෝනි ගන්න අයට දෙවි පිහිටයි.

roshan.herath

Member
May 4, 2015
130
13
0
Gelioya, Sri Lanka.
සෝනි ගන්න අයට දෙවි පිහිටයි.

මම සෝනි ෆෝන් එකක් ගන්න ඕන කියලා හිතිලා සිංගර් එකට කෝල් කළා අද උදේ. මොකද වෙන තැනකින් ගන්නවාට වඩා ඒජන්ට් ගෙන්ම ගන්න එක හොදයි කියලා හිතුන නිසා.

ෆෝන් එකක් ගැන කියලා දැනගත්තම කෝල් එක ආන්සර් කරපු කෙනා ෆෝන් එක කොල්ලෙක්ට දුන්නා.

ඒ කොල්ලට මම කීවම එක්ස්පීරියා+ෆෝන් මොඩල් එක, මනුස්සයා කියාපි එක්ස්පිරියා කියන්නෙ නොකියා එකක් නේද? ඒකෙ මොඩ්ල් නම්බර් එක කියන්න අපි ගෙන්වලා දෙන්නම් කියලා.

මම කීවා එක්ස්පීරියා කියන්නෙ නොකියා එකක් නෙවි සෝනි එකක්. ඒකෙ ගාණ කොහොම වෙයිද කියලා. එහාපැත්තෙන් කියනවා ගාණ බලලා විනාඩි පහකින් කෝල් එකක් දෙන්නම් ෆෝන් නම්බර් එක දෙන්න කියලා.

තමන් ඒජන්ට් විදියට ඉන්න බ්‍රෑන්ඩ් එකට අයිති ෆෝන් මොඩල් එකක් ගැන නොදන්න උන්ගෙන් ෆෝන් ගන්න මට ඕන නෑ වෙන තැනකින් ගන්නම් කියලා මම කෝල් එක කට් කළා.

මම අත්දැකීමෙන් දන්නවා ඒ ෂොප් එකට ගියාම එතැන ලොක්කා නැතිනම් වැඩ කරන අය තම තමන්ගෙ පාඩුවේ තමන්ගෙ වැඩ. එන කෙනා ගැන ගානක්වත් නෑ. ළගට ගිහින් කතා කරාමත් අර තියෙන්නෙ පොඩ්ඩක් බලන්න කියනවා.ලොක්කා හිටියොත් අපි කඩේ දොරගාවට ගියත් සර් මොකක්ද බැලුවෙ කියලා අහනවා. ඒ නිසායි මම කෝල් කරලා ඇහුවෙ, නිකන් රස්තියාදු වෙනවාට වඩා හොද නිසා.

මුස්ලිම් මිනිහට බැන බැන උන්ගෙන් බඩු ගන්න එපා කීවට සිංහල මිනිහෙක් වැඩ කරන කඩේකට ගියාම අපි රස්තියාදු වෙන්න බලාගෙන යන්න ඕන අනිවාර්යෙන්ම. ඒකයි මුස්ලිම් මිනිහා බිස්නස් අතින් ගොඩ යන්නෙ සිංහල මිනිස්සු වැඩ කරන කඩවල් බංකොලොත් වෙද්දි.

මේ යන විදියට සෝනි බ්‍රෑන්ඩ් එකට ලංකාව ඇතුලෙදි දෙයියන්ගෙම පිහිටයි. මොකද සිංගර් එකේ අලෙවියෙන් පසු සේවාව උපරිමේටම තියෙනවා කියලා අපි කොහොමත් හොදටම දන්නවානෙ.

  • Like
Reactions: Rightdistributors

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ලන්කාවේ සොනි බ්‍රැන්ඩ් එකට ඒජන්ට් සින්ගර් නෙමෙයි.. සීඩ්ල්ස් කියන එක.. ඒකේ සර්විස් එක පට්ටයි.. හැබැයි ලන්කාවේ vaio සහ smartphones වලට ඒජන්ට් කෙනෙක් නැ සොනි වල.
 
Nimashz

Member
Jun 15, 2015
81
2
0
ලන්කාවේ සොනි බ්‍රැන්ඩ් එකට ඒජන්ට් සින්ගර් නෙමෙයි.. සීඩ්ල්ස් කියන එක.. ඒකේ සර්විස් එක පට්ටයි.. හැබැයි ලන්කාවේ vaio සහ smartphones වලට ඒජන්ට් කෙනෙක් නැ සොනි වල.
:yes:
 
richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පා... සිංගර් ශෝ රූම් ගැනනම් කතා කරල වැඩක් නෑ...:frown:
    හරියට අපි උන්ගෙන් ණයට බඩු ගන්න ආව ගානටයි ඉන්නේ.. :dull:
    ලේසියෙන් ලඟට ඇවිත් අදාළ භාණ්ඩෙ ගැනවත් කියල දෙන්නෙ නෑ..
    කියල දෙන්න උන් ඒව ගැන දන්නෙත් නෑ..:angry:

    මටත් ඔය සීන් එක සිංගර් ෂෝ රූම් දෙක තුනකදිම උනා..:growl:
     
    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    ලන්කාවේ සොනි බ්‍රැන්ඩ් එකට ඒජන්ට් සින්ගර් නෙමෙයි.. සීඩ්ල්ස් කියන එක.. ඒකේ සර්විස් එක පට්ටයි.. හැබැයි ලන්කාවේ vaio සහ smartphones වලට ඒජන්ට් කෙනෙක් නැ සොනි වල.

    ඉස්සර සීඩ්ල්ස් තිබුනෙ අබාන්ස් එක්ක. ඒත් දැන් සිංගර් එක්ක එකතු වෙලා අබාන්ස් නෑ. අනික සෝනි ෆෝන් එකක් trc approval + warranty එක්ක ගන්නවානම් සිංගර් හරහා ගෙන්වපු එකක් විතරනෙ ගන්න තියෙන්නෙ.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ලන්කාවේ සොනි බ්‍රැන්ඩ් එකට ඒජන්ට් සින්ගර් නෙමෙයි.. සීඩ්ල්ස් කියන එක.. ඒකේ සර්විස් එක පට්ටයි.. හැබැයි ලන්කාවේ vaio සහ smartphones වලට ඒජන්ට් කෙනෙක් නැ සොනි වල.

    සෝනි ෆෝන් වලට සිංගර් තමයි බන්.
     
    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.

    Gampaha phone one nam kiyapan.. aduwatama dennam..

    අපෙ සිංහල මුනියා ඔහොමමයි යප්පා..යේක කැත වැඩ තමා කරනවා..

    හප්පා... සිංගර් ශෝ රූම් ගැනනම් කතා කරල වැඩක් නෑ...:frown:
    හරියට අපි උන්ගෙන් ණයට බඩු ගන්න ආව ගානටයි ඉන්නේ.. :dull:
    ලේසියෙන් ලඟට ඇවිත් අදාළ භාණ්ඩෙ ගැනවත් කියල දෙන්නෙ නෑ..
    කියල දෙන්න උන් ඒව ගැන දන්නෙත් නෑ..:angry:

    මටත් ඔය සීන් එක සිංගර් ෂෝ රූම් දෙක තුනකදිම උනා..:growl:

    :yes::yes:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උබ කවදාවත් සෝනි ෆෝන් එකක් ගලෝල බලල තියෙනවද ? ඇතුල දැක්කොත් ආයිත් මළාට සෝනි ගන්නේ නැහැ
    හාර්ඩ් වෙයාර් කොලිටි එක අඩුම ෆෝන් ජාතියක් එළියෙන් නම් ලෙසටම තියෙනවා
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    මුස්ලිම් මිනිහට බැන බැන උන්ගෙන් බඩු ගන්න එපා කීවට සිංහල මිනිහෙක් වැඩ කරන කඩේකට ගියාම අපි රස්තියාදු වෙන්න බලාගෙන යන්න ඕන අනිවාර්යෙන්ම. ඒකයි මුස්ලිම් මිනිහා බිස්නස් අතින් ගොඩ යන්නෙ සිංහල මිනිස්සු වැඩ කරන කඩවල් බංකොලොත් වෙද්දි.

    ඔය තියෙන්නෙ අනිත් ලොකුම ප්‍රශ්නේ.. අනික ගැලපෙන, හිතට ෆිට් වෙන විදියෙ අයිටම් එකක් සෙට් උනේ නැත්තං අපිට ආපහු නිකම්ම හැරිල එන්න දෙන්නෙ නෑනෙ.. :sorry:

    මේක ගැලපෙන්නෙ නෑ කියල හැරෙනකොටම මොකක් හරි කියනවා ආපහු ඒ පැත්තෙ එන්න නොහිතෙන්නම... ඒත් මුස්ලිම් වෙළෙන්දෝ කියන්නේ "පෂ්ෂෙ දවෂක යෙන්න අපි ගෙනත් තියන්නම් මාතියා" කියලා...

    සිංහල මුදලාලිලා මේ වෙනස කවදා තේරුම් ගනීද මන්ද..?:confused:

    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    උබ කවදාවත් සෝනි ෆෝන් එකක් ගලෝල බලල තියෙනවද ? ඇතුල දැක්කොත් ආයිත් මළාට සෝනි ගන්නේ නැහැ
    හාර්ඩ් වෙයාර් කොලිටි එක අඩුම ෆෝන් ජාතියක් එළියෙන් නම් ලෙසටම තියෙනවා

    මොකක්? ඒකත් එහෙමද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සෝනි ෆෝන් වලට සිංගර් තමයි බන්.

    ඉස්සර සීඩ්ල්ස් තිබුනෙ අබාන්ස් එක්ක. ඒත් දැන් සිංගර් එක්ක එකතු වෙලා අබාන්ස් නෑ. අනික සෝනි ෆෝන් එකක් trc approval + warranty එක්ක ගන්නවානම් සිංගර් හරහා ගෙන්වපු එකක් විතරනෙ ගන්න තියෙන්නෙ.
    නැ බන්.. ඔකුන් බොරු කියන්නේ.. සොනි සමාගමේ සින්ගපූර් උන් තමා ඒශියා මාකටින්ග් බලන්නේ. මම සින්ගපූර් ගිය වෙලාවක ඔක ඇහුවා. උන් කිව්වා ලන්කාවේ vaio සහ smartphone වලට ඒජන්ට් කෙනෙක් නැ කියලා.. සීඩ්ල්ස් ඉන්නේ හයිෆයි, ටීවී සහා අනික් ඔය පොඩි ඉලෙක්ට්‍රොනික් අයිටම් වලට කියලා. සින්ගර් එකේ උන් ඔය ස්ටොක් ගේන්නේ ඉන්දියාවෙන්..
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    උබ කවදාවත් සෝනි ෆෝන් එකක් ගලෝල බලල තියෙනවද ? ඇතුල දැක්කොත් ආයිත් මළාට සෝනි ගන්නේ නැහැ
    හාර්ඩ් වෙයාර් කොලිටි එක අඩුම ෆෝන් ජාතියක් එළියෙන් නම් ලෙසටම තියෙනවා

    අප්පේ උන් හිතන්නේ ඉස්සර sony tv හොඳ නිසා උන්ගෙ ෆෝන්ස් ඵහෙමත් හොඳයි කියලා..:rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොකක්? ඒකත් එහෙමද?
    එහෙම එකක් නැ මචන්. සොනි එකේ ප්‍රයිස් චෙක් කරලා බලහන්. අඩුවට තියන එවල හාඩ්වෙයාර් කොලිටි අඩුයි තමා. ඇපල් එකේ අඩුවට තියනවද කියහන්කො.. නැනේ. ඉතින් හාඩ්වෙයාර් කොලිටි අඩු එකක් කියලා හරි ඇපල් එකේ ගන්න දෙයක් නැනේ අඩුවට. නමුත් සොනි එකේ 80 පැනපු ෆොන් එකක් අරන් බලහන් ඔය හාර්වෙයාර් කොලිටි අඩුකම ඒකෙත් තියනවද කියලා..
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ලන්කාවේ සොනි බ්‍රැන්ඩ් එකට ඒජන්ට් සින්ගර් නෙමෙයි.. සීඩ්ල්ස් කියන එක.. ඒකේ සර්විස් එක පට්ටයි.. හැබැයි ලන්කාවේ vaio සහ smartphones වලට ඒජන්ට් කෙනෙක් නැ සොනි වල.

    ඕක තමයි sony & vaio වලට ලංකාවේ හෙන ගහල තියෙන්නේ :dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අප්පේ උන් හිතන්නේ ඉස්සර sony tv හොඳ නිසා උන්ගෙ ෆෝන්ස් ඵහෙමත් හොඳයි කියලා..:rofl:
    මෙහෙම සීන් එකක් නම් තියනවා. සොනි එකේ එසෙම්බල් ප්ලාන්ට් එක අනුව නම් වැඩේ චාටර් වෙන තැන් තියනවා.. එකම මොඩල් එක ප්ලාන්ට් දෙකක අරන් බැලුවොත් වෙනස තෙරෙනවා. ඔය නොකියා එකේ සින්හල ෆොන්ට් තියන ෆොන්ස් ගහන්නේ ඉන්දියාවේ ප්ලාන්ට් වල. ස්මාර්ට් නොවන ෆොන්ස් ගහන්න උන්ට ඒ ප්ලාන්ට් එක යූස් කලා. Asha ෆොන්ස් ඔක්කොම ගැහුවේ එකේ. ඒ ෆොන් එකකුයි, ෆින්ලන්ඩ් එකකුයි අරන් බැලුවොත් අරූ කිව්ව හාඩ්වෙයාර් කොලිටිය නම් වෙනස්.. මොකද ඉන්දියාවේ ගහපු ඔක්කොම උන් ගැහුවේඉ චීප් මාකට් එක අල්ලන්න..