♫♫♫♪♪♪ගල් ගහලා ROCK අහන්න වරෙල්ලා ♪♪♪♫♫♫
Rock සංගීතය අපේ හුඟක් අයගෙ කන් වලට නුහුරු සංගීත රටාවක්. ශාස්ත්රීය සංගීත පැත්තට හුරු කන් තියෙන අයට මේ සංගීත රටාව හරියට නයාට අඳුකොල වගේ. කොටින්ම පේන්නම බෑ. අන්තිම බාලයිලු. අහන්නවත් එපාලු. හුඟක් වෙලාවට මේ අය මෙහෙම කියන්නෙ Rock සංගීත රටාවෙ තියෙන...