පොටෝශොප් වැඩ්ඩො කෝ?

Red lion

Member
Dec 9, 2012
164
11
0
පොටෝශොප් වැඩ්ඩො කෝ?

මචන්ල ලොකු වැඩක් කරගන්න තියෙනව. ගානක් ගෙවන්න වුනත් පුලුවන්.


වැඩි විස්තර කතාකරන්න දැන්ම PM එකක් එවන්න:nerd:

බම්ප් කරනට අයට රෙප්:nerd:
 
Last edited:

Red lion

Member
Dec 9, 2012
164
11
0
උඹ ඔය හොර වැඩක් නේ කරන්න යන්නේ :D ඕව කරල පොලිසි යන්න තමා වෙන්නෙ
එහෙම නෙමෙයි බන් එකවුන්ට් එකක් ලොක්වුනා. ඒක ගන්න හදන්නෙ:dull:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම නෙමෙයි බන් එකවුන්ට් එකක් ලොක්වුනා. ඒක ගන්න හදන්නෙ:dull:
    පොඩි වැඩක් නං නිකන් ඉන්න එකේ කරලා දෙන්නං, සල්ලි ඕනේ නෑ. කැමතිනං pm එකක් දාන්න.