1. The Last Viking

    Dialog Unlimited Youtube නවත්වයිද?

    Slow Wela Neda? http://www.elakiri.com/forum/showthread.php?t=1925766 Mobitel Nam Full Happy Aeke Aethi:rofl:
  2. The Last Viking

    කෙස් ගස් ඇත්තටම අජීවීද?

    කෙස් ගස් ඇත්තටම අජීවීද? අපේ අත්වල කකුල් වල තියෙන රෝම ගහක් මැදින් කැපුවම ඉතිරි කොටස උඩට වැවිල නතර වෙන්න හේතුව පැහැදිලි කරන්න පුලුවන්ද යාලෝස්. ශරීරය කොහොමද දැනගන්නෙ ඒ රෝම ගහ අතරමගින් කැපුව කියල?
  3. The Last Viking

    කෙල්ලක් හිනස්සන්න පුලුවන් messages ශෙයා කරගමු

    කෙල්ලක් හිනස්සන්න පුලුවන් messages ශෙයා කරගමු Chat කරද්දී ඔයාලගෙ Girlfriend යවල තියෙන funny messages / Ideas මේකෙ දාන්න
  4. The Last Viking

    Google Cloud free vps bandwidth...help

    Google vps වලට bandwidth limit එකක් තියේද ?
  5. The Last Viking

    මෛත්‍රී කරේ රනිල්ගෙ ප්ලෑන් එකක්ද?

    මෛත්‍රී කරේ රනිල්ගෙ ප්ලෑන් එකක්ද? මෛත්‍රී කරේ රනිල්ගෙ ප්ලෑන් එකක්ද? එහෙම හිතෙන්නෙ මට විතරද?
  6. The Last Viking

    ඡන්දෙට බයේ පාර්ලිමේන්තුවෙන් පලායයි

    ඡන්දෙට බයේ පාර්ලිමේන්තුවෙන් පලායයි සිංහයො වගේ පාර්ලිමේන්තුව පටන් ගනිද්දී කතා කරේ. ඡන්දෙ විමසනව කිව්වම ඔලුව පාත්කරන් දිව්ව කට්ටියම. තාම පාර්ලිමේන්තුව පැවැත්වෙනව. අරුන් හැංගිලා ඉදන් ප්‍රකාශ නිකුත් කරනව:D.
  7. The Last Viking

    මේ යන විදියට ආයෙත් බයික් බෙදයිද?

    මේ යන විදියට ආයෙත් බයික් බෙදයිද? දැන් නම් මේව බෙදල වැඩක් නෑ. දෙනව නම් FZ වත් ඕන.
  8. The Last Viking

    ගජ සුළි කුණාටුව live බලමු

    ගජ සුළි කුණාටුව live බලමු පහළ ලින්ක් එකට ගිහින් දැන් ගජ සුළි කුණාටුව තිබෙන ස්ථානය බලන්න. ( ගොඩක් දෙනෙක් මේක දන්නවා. ඒත් මේ වගේ වෙලාවක දැනුවත් වෙන්නයි දැම්මෙ.) https://www.windy.com/?7.078,81.956,5
  9. The Last Viking

    ෆොරෙක්ස් ලාභ පෙන්නමු ( Magic Trick )

    ෆොරෙක්ස් ලාභ පෙන්නමු ( Magic Trick ) කොහොමද report එක. දැක්කම හිත පිරෙනව නේද ? මේ විදියේ trading history ඇතැම් අය share කරනවා ඔයාල දැකල ඇති. විශේෂයෙන් ෆොරෙක්ස් සිග්නල් දෙන අය මේ විදියේ report වලින් තමන්ගෙ සාර්ථකත්වය පෙන්නල තමයි අලුත් සාමජිකයන් තමන් වෙත ආකර්ශනය කරගන්නෙ. ඉතා කලාතුරකින් කෙනෙක්...

    No contents