ගිවිසුම අනුව සෑම ගල් අගුරු ශිප්මන්ට් එකක්ම පැටවුම් අංගනේදී නැවට පටවන්න කලින් ටෙස්ට් කරන්න ඕන. ටෙස්ට් කරන්න මුලු නැවේම ගල් අගුරු ලැබ් එකට යවන්නෙ නෑ. විද්‍යාත්මක ක්‍රමේකට ගල් අඟුරු සාම්පල් එකක් ලබා ගන්නවා මුලු ශිප්මන්ට් එකම නියෝජනය වෙන ලෙස. මේ සාම්පල් එක කොටස් දෙකකට බෙදනවා. පලමු කොටස තමා ලැබ් එකට...