Field එක අනුව වෙනස් වෙනව බන්.It,software වගේ side එකක් නම් slit එක උනත් අවුලක් නෑ.ඒත් පොර online course කරල හරි skill එක හදාගන්න ඕනේ.වැඩ්ඩට තමා තැන.මේ filed එක තමා දැනට ලංකාවේ demand ම filed එක.pera engineering වල top marks උන් යන්නේ computer engineering වලට.civil වගේ ආස නම් NDT පට්ට බන්.කෙලින්ම...