ඊයේ බඩු ගන්න ගිහිල්ලා පැය ගානක් පෝලිමේ හි&#349

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ඊයේ බඩු ගන්න ගිහිල්ලා පැය ගානක් පෝලිමේ හි&#349

    ඊයේ බඩු ගන්න ගියා උදේ 8.30 විතර කඩේකට එතන හිටියේ පස් දෙනයි උන් ඔකොම පෝලිමට ඉන්නවා කඩේට ඇතුළු වෙන්න දෙන්නේ නෑ දොර ලගට මේසයක් දාලා හරස් කරලා එතන ඉදන් මුදලාලි බඩු දෙනවා. (කොරෝනා නිසා තමයි එහෙම දෙන්නේ වෙනදා නම් ඇතුලට යන්න දුන්නා) ඔතන මිට්‍රේ දුර තියාගෙන ඉන්නකොට පස්සේ එන හැම එකාම මැදට පයිනවා. සමහර මිනිස්සු එක ගොඩේ යනවා එහෙම යනකොටම පොලිසියෙන් ඇවිල්ලා මිටරේ දුර ගන්න කියනවා. එතකොට අයෙත් පස්සේ ආපු එවුන් ඔකොම ඉස්සරහට පැනලා පස්සේ ආපු එවුන් පස්සට දානවා. ( PHI ඇවිල්ලා කඩේ එකාට කියලා ගියා කඩේ වහනවා කියලා මිනිස්සු රැස් කරගෙන ඉන්නවාට එක ගොඩේ මිටරේ දුර ගන්නේ නැතුව) අපි බඩු බිලත් දීලා උදේ ගිය ගමන් කඩේ එකා බිල දැම්මේ නෑ එකාමාර වෙනකම් අව්වේ ඉන්න උනා. බඩු ටික ගන්න. ඔන්න මිටරේ දුර ගන්න ගිහින් වෙච දේ

    ඔය මිටරේ දුර කිව්වට මිනිස්සු එක ගොඩේ යනවා කඩ කාරයෝ බඩු දාන්නේ නෑ ඉක්මනට පට්ට අව්වේ මිනිස්සු ඉන්න වෙනවා. මාස්ක් එක දාලා නිසා වතුර ටිකක් බොන්න බෑ එපා උනා

    ඒ මදිවට TVL නෑ බස් නෑ ලොකු දුරක් පයින් යන්න උනා
    බුමිතෙල් වලින් උයන්නේ බුමිතෙල් නෑ තිබ්බත් දෙන්නේ බෝතලයයි

    ATM ලගත් මිටරේ තියන්න කියනවා මිටරේ තිබ්බා ම උන් මැදට පයිනවා. මැදට පයින එකෙක් ට මන් බැන්නා එතකොට ඌ කලින් එතන හිටියයි අරකයි මේකයි කියනවා.

    ගොඩේ එවුන් එක්කනන් ඔය මිටරේ හරියන්නේ නෑ මචන්ලා
     
    • Like
    Reactions: janaka_jr

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,614
    8,865
    113
    මාත් ඔහොම ඉන්නකොට එක්කෙනෙක් ඇවිත් ඉස්සරහින් හිටගත්තා... මම කිව පෝලිම මෙතන නෙවෙයි අරෙහෙ කියල. පොරනම් සද්ද දැම්මේ නෑ ගිහින් පෝලිමේ පිටිපස්සට සෙට් උනා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38

    ela machan


    ela machan

    සිරා seen එක බන්..


    ekane machan

    බම්පි

    ela machan

    මාත් ඔහොම ඉන්නකොට එක්කෙනෙක් ඇවිත් ඉස්සරහින් හිටගත්තා... මම කිව පෝලිම මෙතන නෙවෙයි අරෙහෙ කියල. පොරනම් සද්ද දැම්මේ නෑ ගිහින් පෝලිමේ පිටිපස්සට සෙට් උනා

    matanm mudalaliyta gahanna hithuna ban 2 unanam uta banala enna hitiye
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    metare durin wadak wenne mudalalitawat PHI ta wat newei, ubata lede hadagannawada nadda kiyana eka meeteren theeranaya wenne :lol:
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    Manufacturing nathuwa badu kohomada

    paripu nha ban , anith dewal nm tibba eth elapu hama eknma adu karala uuu dala tibbe

    metare durin wadak wenne mudalalitawat PHI ta wat newei, ubata lede hadagannawada nadda kiyana eka meeteren theeranaya wenne :lol:

    eka atha machan man meter tiyan hitiye eth minisuta be machan ehama enna ethna hitiye patta baye
     

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    574
    450
    63
    මචන් තරහවෙන්න එපා මෙහෙම කීවට. උබේ මොකක් හරි පෙර්සොනලිට් අව්ලක් තියෙනව කියලමට හිතෙනවා උබේ පරණ පොස්ට් එහෙමත් මට මතකයි. අපි නම් පෝලිම් වල ඉද්දි මැදින් පනින්න එන්නේ නෑ,.පැන්කැනොත් කගහල බැනපන් සද්දෙන්. එතකොට උබට පිටිපස්සේ එවුනුත් උට බනිනවා
     
    • Like
    Reactions: Nadun26

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    මේ දවස් වල ගොඩක් අයට ප්‍රශ්න , සල්ලි තියේ නම් online order කරන්න , නැත්නම් ලගම ඉන්න ග්‍රාම සේවෙකට දුක කියන්න , මොකද වයසක අම්මත් ඉන්නවා නේ ද ? , හරි යන්නේ නැත්නම් පොලිසියට කියල බඩු ගන්න pass එක්කක් ගන්න , එත් බැ නම් බඩු ලිස්ට් එක දෙන්න පොලිසියට sup එකක් දෙයි , මමනම් තාත්ත ට කියල පොලිසියට call කරලා බැංකු යන්න permission ගත්හ