මතකද උඹල අපි පාරේ තොටේදි පොඩි කාලේ දැකල තියෙන දැනුත් ඉදහිට දකින මිනි මෝක් කාර් එක...
මිනි මෝක් ඔරිජිනල් කාර් එක මිනි කම්පැනි එකෙන් හදල තියෙන්නෙ 1964 ඉදන් 1993 වෙනකන්..
ඔන්න ඊට වසර 20කට පස්සේ 2013දි ඕස්ටේලියන් කම්පැනි එකක් මොක් එක ආපහු හදන්න පටන් ගත්තා
මං මේ මෝක් කාර් එක ගැන ඒ දවස් වල නිවුස් එක...