1. Lokka Bro

    xyz

    හුයන්නක් කියනවනෙ ඉතින්,😖මම හිතුවෙ xyz ඩොමේන් එකක් ගැන කියනවා කියලා 😏
  2. Lokka Bro

    Wordpress Themes ටිකක් මෙන්න ඔයාලට

    අඩේ මරු.ස්තූතියි මචන්
  3. Lokka Bro

    මේක මරු නේ...

    තෝ නිදාගන්නෙ නැද්ද යකෝ.පාන්දර 3ටත් ත්‍රේඩ් දාගන මැරෙන්න හදන්නෙ 😖
  4. Lokka Bro

    පුදුම රස්නෙයක් යකෝ තියෙන්නේ

    මේ ටිකේ රෑටත් දාඩිය දාගෙන නැගිටිනවා බන් තුන් හතර පාරක්ම ට හි#ලා තියෙන්නෙ ලෙසටම 😏 ------ Post added on 1681833151
  5. Lokka Bro

    අල්ලපු වත්තෙ සද්දෙන් සිංදු දානවා. මේකට මොකක්ද කරන්න පුළුවන්?

    පෙන් එක උස්සලා වැල සවුන්ඩ් ටිකක් දාලා ආයෙ පෙන් එක ගෙනිහින් තියපන් 🤣 වැඩේ ක්ලෝස්නෙ බන්
  6. Lokka Bro

    Sony Xperia Japan

    රූට් කරන්න පුළුවන්ද බන්.මගෙත් docomo එකක් තිබුනා.අතඇරලා දාලා.xz1 ද කොහෙද.root කරන්න හරි විදිහක් හෙව්වට සෙට් උනේ නෑ.
  7. Lokka Bro

    අල්ලපු වත්තෙ සද්දෙන් සිංදු දානවා. මේකට මොකක්ද කරන්න පුළුවන්?

    ට්‍රාන්ස්මීටර් එකක් සෙට් කරගෙන ඔකා fm චැනල් එකක් දාන වෙලවක් බලලා වැලක් ප්ලේ කරපන්.ආයෙ මලාට දාන්නෙ නෑ.😏
  8. Lokka Bro

    Romancham - මලයාලම් ෆිලුමක් 🙌

    සිනෙරූ එකේ සමහර සබ් තියනවා බන් ගූගල් ට්‍රාන්ස්ලේට් එකෙන් ගෙඩිය පිටින් කොපිකරන් දාපුවා.ඔලුවත් එක්ක මොංගල් වෙනවා ඒ සබ් එකක් එක්ක ෆිල්ම් එකක් බලන්න සෙට් උනොත් 🤣
  9. Lokka Bro

    Netflix account ekak

    Up
  10. Lokka Bro

    කිරියට අලුතින් කොල්ලෝ එකතු වෙනවද ?

    මම නම් හිතන්නෙ නෑ බන් 2000න් පස්සෙ ටික් ටොක් නළුවො නම් මේකට එනවා ඇති කියලා.උන් ඉන්නෙ වෙනම ෆැන්ටසියක.මේවා උන්ට සෙට් වෙන්නෙ නෑ.ඒ ආවත් අනේ මේ මගෙ ටික් ටොක් එකක්.බලලා ෆලෝ කරන්න කියන්නද🤣 කෙලින්ම අපේ උන් පූක්ෂනය කරනවා ටික් ටොක් නම ඇහුනත් කිරියෙ.

    No contents