සිරාවටම හිතන් හිටියෙ අහුලන් කන සීන් එක කියලා.ඔක මතක් වෙන වෙලාවට කල්පනා උනා ආහාර ජීර්ණ පද්ධතියෙයි,ප්‍රජණන පද්ධතියෙයි සම්බන්ධයක් නෑ නේද කියලත් 🤣 දැන් ක්‍රිෂ්ණ දෙයියන්ට බම්බු ගහන්න හිතෙනවා ඇති😑.මොණරගෙ බ්‍රහ්ම චර්‍යාව දැකලනෙ ඩයල් එක මොණර පිහාටුවක් ලඟ තියාගත්තා කියන්නෙ 🤣