මේ බන් උබලගේ කෙල්ලට (බැදලා නැති අය) මොකක්හරි දරුණු රෝගයක් තියෙනවා කිවුවොත් උබලා ඒ කෙල්ලව අතහරිනවද. :(
මං මෙහෙම අහන්නෙ මට වෙච්ච දෙයක් නිසා. එයා හිතලම ඒ දේවල් මුලින් හැංගුවද කියල දන්නේ නැත. :oo:
proposal එකක් මේක. කතාකලේ ඕන නම් අතේ ඇගිලි 5ටත් වඩා අඩු දවස් ගානක් . දැන් ඒ සම්බන්ධෙත් නැහැ. මං කරේ...