disclosure illness in relationships

EKKollek

Member
Jan 4, 2019
23
2
0
මේ බන් උබලගේ කෙල්ලට (බැදලා නැති අය) මොකක්හරි දරුණු රෝගයක් තියෙනවා කිවුවොත් උබලා ඒ කෙල්ලව අතහරිනවද. :(

මං මෙහෙම අහන්නෙ මට වෙච්ච දෙයක් නිසා. එයා හිතලම ඒ දේවල් මුලින් හැංගුවද කියල දන්නේ නැත. :oo:

proposal එකක් මේක. කතාකලේ ඕන නම් අ‌තේ ඇගිලි 5ටත් වඩා අඩු දවස් ගානක් . දැන් ඒ සම්බන්ධෙත් නැහැ. මං කරේ වැරැද්දක්ද කියල නිතරම හිතෙනවා. :(

කෙල්ල හරි හොදයි මචන්. මට හෙන දුකයි බන්. දවස් 3ක් විතර ඔහේ බලාගෙන හිටියා. වැඩට ගියත් සිහියක් නැහැ. :nerd:

කෙල්ලට තියෙන තත්වේ හැටියට ලමයින් උනත් ෂුවර් නෑ හම්බෙයිද කියල. :shocked:

මිනිස්සු ලෙඩ හංගනවා. ඉතින් මම අසරණ වුනා බන්. :oo:

අපි උනත් කවදහරි ලෙඩවෙයි. මැරෙයි. ඒත් මෙහෙම දෙයක් වුනාම දැන දැනම තව ඉස්සරහට යන්නේ කොහොමද :(

මම කෙල්ලට මේ සීන් එක නිසා අයින් උන බවක් කිවුවෙ නැහැ. මොනව උනත් කෙල්ලෙක්නේ. දරාගන්න බැරිවේවි :nerd: . පවු :( . වෙන දෙයක් නිසා ගැලපෙන්නේ නැහැ කියල shape එකේ අයින් වුනා. :baffled:
 
Last edited:

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    Ubata kella gana adarayak naa ne kohomath... Boruwata bandala passe wife ge leda kiyala wena ganiyek ekka gihilla ganige leda thawa wadi karanwata wada hodai mulinma ayin wuna eka.

    Ane manda ban... Munge skole patan gatta ne. Homework karala iwara wela raata log wela upadesak dei boys la.
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    Ubata kella gana adarayak naa ne kohomath... Boruwata bandala passe wife ge leda kiyala wena ganiyek ekka gihilla ganige leda thawa wadi karanwata wada hodai mulinma ayin wuna eka.

    Ane manda ban... Munge skole patan gatta ne. Homework karala iwara wela raata log wela upadesak dei boys la.

    ආදරේ කරලා ටිකක් කල් ගිහිල්ලා හදුනානම් ටිකක් වෙනම කතාවක් ,
    හැබැයි බොරු කරලා බැදලා දෙන්නාගේම ජිවිත විනාශ කරගන්නවාට කලින් සේප් එකේ අයින් වුනු එක ලොකු දෙයක් දෙන්නටම මම හිතන්නේ
     
    EKKollek

    Member
    Jan 4, 2019
    23
    2
    0
    ආදරේ කරලා ටිකක් කල් ගිහිල්ලා හදුනානම් ටිකක් වෙනම කතාවක් ,
    හැබැයි බොරු කරලා බැදලා දෙන්නාගේම ජිවිත විනාශ කරගන්නවාට කලින් සේප් එකේ අයින් වුනු එක ලොකු දෙයක් දෙන්නටම මම හිතන්නේ

    ඔව් බන්. මමත් ඒකමයි හිතුවේ :(