සියොලඟම සලිත විය
:oo::)
ඇඳුමෙන් කොච්චර දේවල් වහගන්න පුලුවන්ද.(විලි නෙමෙයි බන්:P) වෙනස් කරගන්න පුලුවන්ද. මම දැනුවත්වම පුළුවන් තරම් වටේ ගිහිල්ලා ගිහිල්ලා ලස්සනට සුදු ඔසරිය ඇඳගෙන දහම්පාසලේ උගන්වන්න යන අක්කිලත් ඉන්නවා.
තව ඕන තරම් උදාහරණ තියෙන්නේ හැමතැනම. මැති ඇමති ප්‍රභූ ඔය හැම එකාම ඇඳුමෙන්...