සිරි සමන්තභද්ර ස්වාමින් වහන්සේ??
:shocked:ඔක්කොම කට්ටිය බනින නිසා උන් වහන්සේගේ බණ ඇහුවා. එත් ඇහුවට පස්සේ ඒ බණ වල අත්තක් තියෙනවා කියල හිතෙනවා. බනින කට්ටිය කව්රුවත් මේකයි හේතුව කියන්නේ නෑ. ඔහේ බනිනවා. උන් වහන්සේ දේශනා කරන ධර්මයේ මොකද්ද තියෙන අව්ල? බනින්නේ ඇයි?
කට්ටියගේ අදහස කියන්න බලන්න...