Adsense ඇඩ් සයිට් එකේ පෙන්නන්නේ නෑනේ

Frankonlinenet

Active member
  • Jan 12, 2009
    377
    89
    28
    Piliyandala
    Adsense ඇඩ් සයිට් එකේ පෙන්නන්නේ නෑනේ

    මචන්ලා මම ගොසිප් සයිට් එකක් හදලා facebook එකේ share කරලා දැනට 500k විතර visitors ලා ඇවිත් තියෙනවා. ඒත් adsense එකේ pageviews පෙන්නුවට impressions පෙන්නන්නේ නෑනේ. :no: මම වෙන PC වලින් ගිහින් බැලුවමත් site එකේ ad පෙන්නන්නේ නෑ. දැන් ads දාල දවසක් ගියා. මොකද්ද මේ සීන් එක :rolleyes:

    5k4n42.png