1. hirashgeff

    ආශා බෝස්ලේ ජීවන ගීතිකාව ගයා අවසන් කරයි 😔❤️

    අඩෝ... සෑඩ් සීන් .... අර මෙයාගේ ඉස්සර සින්දුවක් ගියානේ M වල... අර විඩියෝ එකේ හස්බන්ඩ් ඵොටො එහෙක ඉඳන් භුතයෙක් විදියට එන ඒක තාම මතකයි...
  2. hirashgeff

    බයියෙක් නැද්ද ගල් අගුරු ටිකක් කවන්න 🪨🪨🪨🔥🔥🔥

    සරලව ජෙපි තර්කේ අනුවර්තනය මෙච්චරයි... 1 මුලින්ම බාල ගල් අඟුරු කියල දෙයක් නෑ, 2 බාල වුනාට එ හැටි පාඩුවක් නෑ 3 අනේ අපි දැන් දඩ ගහනවා.... ලොකු අඩුවක් නෑ 4 අපි ජනතාවට මේ බර දෙන්නේ නෑ පොඩි අවුලක් තියෙනවා. 5 විනාඩි දෙකට පස්සේ අපි 1/3 ක් තමා ජනතාවට දෙන්නේ... ඉතිරි ටික අපි බලනවා පූරණය...
  3. hirashgeff

    බයියෙක් නැද්ද ගල් අගුරු ටිකක් කවන්න 🪨🪨🪨🔥🔥🔥

    කෝ ලෙජන්ඩ් එක දාල නෑනේ.... ඉතින් ඒක නොදා මට බනින්න එපා ජෙප්පො...
  4. hirashgeff

    හර්ෂගෙන් එළකිරියේ දේශපාලනය කතා කරන උන්ට උපදෙසක්

    අර සජියගේ සුරතුනයි... රනිල්ගෙ කලිසමයි ගැන කොචොක් කරපු මහ කුහකයාට මොන එතික්ස්ද බන්...
  5. hirashgeff

    බයියෙක් නැද්ද ගල් අගුරු ටිකක් කවන්න 🪨🪨🪨🔥🔥🔥

    මොකද්ද මේ ජෙපි ලොජික් එක.... 1100 ෆුල් දිව්වොත් තෙල් 40ක් ඕන වෙනවා නම් 800 දිව්වොත් කොච්චරක් ඕන වෙයිද කියලා හොයන්න... ඒ අඩුවෙන වොට් ගාන තමා බාල ගල් අඟුරුවලින් වෙන පාඩුව
  6. hirashgeff

    බයියෙක් නැද්ද ගල් අගුරු ටිකක් කවන්න 🪨🪨🪨🔥🔥🔥

    එහෙනම් මේ ඔක්කොම තියාගෙන ලපේනිස් කිව්වේ ආන්ඩුවෙන් දරාගන්නවා කියලා...
  7. hirashgeff

    මූ ඇමති කරලා, අරූ ගෙදර යැව්වනම් තවත් වටිනවා.. 🤌

    According to some reports, an individual was actively involved in efforts to destabilize the country in 2022. That person may also be aware of certain sensitive matters that could potentially impact AKD’s reputation. According to some reports, an individual was actively involved in efforts to...
  8. hirashgeff

    මූ ඇමති කරලා, අරූ ගෙදර යැව්වනම් තවත් වටිනවා.. 🤌

    මොකො දන්නේ නෑ ජෙනෙරේශන් එක අඩුවුඒ
  9. hirashgeff

    මූ ඇමති කරලා, අරූ ගෙදර යැව්වනම් තවත් වටිනවා.. 🤌

    ඔය තව විසබිජයක් ඉස්සරහට.. මූ හින් නූලෙන් හෝදනවා බොරු කිය කිය....
  10. hirashgeff

    🤣2009 ඉදන් ගල් අගුරු වංචා හොයනවා ලු 😂

    ඔය කියන්න යන්නේ අපිට කලින් ගොඩාක් අය හොරකන් කරා... ඉතින් අපිත් හොරකන් කරා...
  11. hirashgeff

    දැන්නම් අනුර කුමාරගේ අමුඩෙත් නැහැ!

    නූතන පිරුළු හොරු අල්ලන්න ආපු එකා ලංකාවේ ලොකුම හොරකම කෙරුවා වාගේ
  12. hirashgeff

    ගල් අගුරු මගඩිය A-Z 🤌

    ඔය කියන්න යන්නේ උනුත් කරා... ඒ හින්දා අපිත් කරා කලා කියලා නේ

    No contents