1. CARMN

    Allion 260 ද Prius ද

    Thanks
  2. CARMN

    Allion 260 ද Prius ද

    Allion A18 මාර powerful නේ :)
  3. CARMN

    දොර ජනෙල් උළුවහු දැව සම්බන්ධව උදව්වක්

    epifix වලට ලී කුඩු කවලං කරලා ගාන්න. මාර විදිහට හයි වෙනවා.
  4. CARMN

    Allion 260 ද Prius ද

    thanks thanks bun thanks bun ඇයි ඒ. ඒ කියන්නේ ප්‍රියස් එකක් හොයාගන්න එක ලේසිද? thanks :)
  5. CARMN

    Allion 260 ද Prius ද

    මේ වාහන දෙකෙන් මොකද්ද හොද Allion 260 එකකට වඩා අව්රුද්ද අලුත් Prius එකක් ඒ ගානට ගන්න පුලුවන්. හැබැයි මේ දෙකෙන් මොකද්ද තෝරගන්නෙ කියලා හිතාගන්න බෑ. 1) පෙනුම මොකේද හොද? 2) සැප පහසුව මොකේද හොද? 3) පිකප් මොකේද හොද? 4) resale value එක මොකේද හොද? 5) නඩත්තු වියදම අඩු මොකේද? 6) සමාජ පිලිගැනීම මොකේද හොද?

    No contents