1. CARMN

    SLT ඩේටා රීසෙට් වෙන්නේ 1 වෙනිදද?

    Thanks machan එහෙනම් කලින් ඩේටා ටික ඉවර කර ගන්න වෙනවා :cool:
  2. CARMN

    SLT ඩේටා රීසෙට් වෙන්නේ 1 වෙනිදද?

    SLT ඩේටා රීසෙට් වෙන්නේ 1 වෙනිදද? මම ගිය 11 වෙනිදා SLT 4G කනෙක්ෂන් එකක් ගත්තා. slt self care ඇප් එකේ පෙන්නනවා Billing date: 1st of the month කියලා. ඒ කියන්නේ ඩේටා රීසෙට් වෙන්නේ 1 වෙනිදද?
  3. CARMN

    Nissan X-Trail 2016

    අව්ල් කියනවා. හේතුව නම් දන්නෙ නෑ.
  4. CARMN

    ඉබ්බෝ, හාවෝ මස් කනවා.

    හැම එකාම ටික ටික මස් කනවා වගේ.
  5. CARMN

    ඉබ්බෝ, හාවෝ මස් කනවා.

    ඉබ්බෝ, හාවෝ මස් කනවා. ශාඛභක්ෂක මාංශභක්ෂකයන් ========================== ඇතැම් සත්ව විශේෂ අප විසින් මාංශභක්ෂක , ශාඛ භක්ෂක ලෙස වර්ගීකරණය සිදු කලාට සත්ව ලෝකය තුලදි මේ දැඩි අර්ථනිරූපනය අතික්‍රමණය කරමින් හැසිරීම් රටා පෙන්වනවා. මනුශ්‍යාගෙ භාවිතය සහ පහසුව සඳහා මේ බෙදීම් යොදාගෙන තිබුනාට ඒවා හුදෙක්...
  6. CARMN

    SLT රව්ටරේ LAN කේබල් එකෙන් PC එකට?

    :):) අඩේ මේ වැඩෙන් හරි ගියා මචං ඊයේ ඉදන් මේකට දස කට්ටක් කෑවේ. ගූගල් කරත් මොකුත් හොයාග්නන බැරි උනා. උඹට නං පිං. Thank you very much මචං
  7. CARMN

    SLT රව්ටරේ LAN කේබල් එකෙන් PC එකට?

    ඒක කරන්නේ කොහොමද
  8. CARMN

    SLT රව්ටරේ LAN කේබල් එකෙන් PC එකට?

    Network Connections වල රව්ටරෙන් අලුත් Connection එකක් හදාගන්නවනේ මචං. Ethernet 2 කියලා ඒ නිසා සාමාන්‍ය Ethernet කියලා තියන Connection එකේ IP config මේකට අදාළ නෑ නේද?
  9. CARMN

    SLT රව්ටරේ LAN කේබල් එකෙන් PC එකට?

    SLT රව්ටරේ LAN කේබල් එකෙන් PC එකට? SLT 4G LTE රව්ටරේ නෙට්වර්ක් කේබල් එකෙන් PC එකට සම්බන්ධ කරලා රව්ටර් connection බලන්න පුලුවන්. ඒත් එකෙන් ඉන්ටනෙට් යන්න බෑ‍‍. ඒ මේවගේ හැටිද? මොකද පීසී එකේ වයියෙි නැති නිසා රව්ටරේට හයි කරන නෙට්වර්ක් කේබල් එකෙන්, ඉන්ටනෙට් ගන්න පුලුවන් නම් ලේසී. මේක කරගන්න විදිහක්...
  10. CARMN

    සුදු_කොන්ඩ_කළු_කරන්න_"හෙයා_කළර්"

    ඔව් බං ටිකක් කොලිටි එකක් බැලුවේ
  11. CARMN

    සුදු_කොන්ඩ_කළු_කරන්න_"හෙයා_කළර්"

    Thanks විනාඩි 20 ක් නම් කමක් නෑ බං. ටිකක් හරි කල් පවතිනව නම්.
  12. CARMN

    සුදු_කොන්ඩ_කළු_කරන්න_"හෙයා_කළර්"

    godrej වෙනමම කළු පාටට පේනවනේද. Thanks shampoo සැර වැඩී නේ. :) Thanks Thanks :) නෝමල් හෙනා වලට කාලෙකදි තඹ පාට වෙනවා නේද
  13. CARMN

    සුදු_කොන්ඩ_කළු_කරන්න_"හෙයා_කළර්"

    සුදු_කොන්ඩ_කළු_කරන්න_"හෙයා_කළර්" තෙල් ගාලා, ආයුර්වේද බෙහෙත් බීලා, මල්ටි විටමින් බීලා මොන දේකින්වත් අකලට සුදු වෙන කොන්ඩේ කළු කර ගන්න බෑ කියලා අත්දැකීමෙන් දැන ගත්තා. ඉතිං දැන් යන්නේ කළු පාට හෙයා කළර් ගාලා කළු කර ගන්න. මේකේ ඉන්න අය හෝ මේකේ අයගේ අම්මලා තාත්තලා පාවිච්චි කරන හොද හෙයා කළර් බ්‍රෑන්ඩ්...
  14. CARMN

    ලංකාවේ ප්‍රථම විදුලි ස්පෝර්ට් කාර් රථය

    මෙහෙම වත් පටන් ගන්න එක ලොකු දෙයක්. මයික්‍රෝ එක වගේ ටික දවසකින් චීන වාහන ඇසෙම්බල් කරන්නෙ නැතුව දිගටම ලංකාවේ දෙයක් කරගන යන්න පුලුවන් උනොත් දියුනු කර ගන්න පුළුවන් වෙයි.
  15. CARMN

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    ඔන්න මගේ ඇග ඇතුලේ ඉන්න ඉත්තෑවා එලියට එනවා. ඇද මැච් එක අපි දිනනවා.... අද මැච් එක අපි දිනනවා....
  16. CARMN

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    මොන 350 ද බං. මුලින් ගැහුවොත් 420 ක් වත් ගහනවා.

    No contents