1. I

    Libery Plaza Phone Shops

    මචන්ලා Samsung Galaxy S4 එකක් ගන්න Liberty Plaza එකේ තියන Qtel , Idealz Lanka වගේ phone shops හොදද ? මේවයින් phones ගත්ත අය ඉන්නවනන් කියන්න. Agentsලගෙන් ගන්න සල්ලි නැහැ බං
  2. I

    Pettah-Moratuwa buses

    මට රෑ 11 ට (10.45pm) වගේ මොරටුවට යන්න pettah වලින් තියන බස් කියන්න පුලුවන්ද දන්න කෙනෙක් ලොකු උදව්වක්. 100,101 වගේ තියනවද ඒ වෙලාවට , නැත්තන් ගාල්ල,මාතර ඒවගේ නැගලා මොරටුවෙන් බහින්න බස් තියනවද රෑ 11ට pettah වලින්
  3. I

    Dialog HSPA speeds

    දැනට Dialog 3G Mobile Brodband පාවිච්චි කරන අය ඉන්නවනන් මට ඔයාලට එන speeds ගැන පෝස්ට් ටිකක් දාන්න පුළුවන්ද location එකත් එක්ක. I am doing an independent research , පාවිච්චි කරන අය එයාලගේ speeds දාලා පොඩි සහයෝගයක් දෙන්න. Dialog HSPA speeds දැන් ගොඩක් හොදයි, they have upgraded over 1500 towers...
  4. I

    Samsung I9505 Galaxy S4 LTE version in Sri Lnka

    දැනට ලංකාවේ Samsung I9505 Galaxy S4 LTE ගන්න තියනවද? එහෙම ගන්න තියනවනන් මට ගන්න තියන shops ටිකක් post කරනවද :rolleyes:

    No contents