Dialog HSPA speeds

Dec 9, 2012
73
2
0
දැනට Dialog 3G Mobile Brodband පාවිච්චි කරන අය ඉන්නවනන් මට ඔයාලට එන speeds ගැන පෝස්ට් ටිකක් දාන්න පුළුවන්ද location එකත් එක්ක. I am doing an independent research , පාවිච්චි කරන අය එයාලගේ speeds දාලා පොඩි සහයෝගයක් දෙන්න.

Dialog HSPA speeds දැන් ගොඩක් හොදයි, they have upgraded over 1500 towers islandwide :confused::cool:
 
Last edited:

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    4-9 Mbps



    2620711455.png
     
    Last edited: