Libery Plaza Phone Shops

Dec 9, 2012
73
2
0
මචන්ලා Samsung Galaxy S4 එකක් ගන්න Liberty Plaza එකේ තියන Qtel , Idealz Lanka වගේ phone shops හොදද ? මේවයින් phones ගත්ත අය ඉන්නවනන් කියන්න. Agentsලගෙන් ගන්න සල්ලි නැහැ බං
 

EDColombo

Member
Jul 8, 2013
111
7
0
MC එකේ බැලුවෙ නැද්ද. ඒකෙත් හොද phone කඩ කීපයක්ම තියෙනවා
 

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    MC එකේ තියෙන Divine Arcade එකෙන් කලින් මං phone 3 ක් විතර අරගෙන තියෙනවා යාලුවොත් අරගෙන තියෙනවා