1. Reebat

    අලුත් වීෂය නිර්දේශය

    කුණු හරුප කියල වැඩක් නෑ මේවගේ උන්ට. ආතක් පාතක් නැතිව ලෝකෙට ආපු මේ වගේ කාල කන්නි ලංකාවම විනාශ කරනව
  2. Reebat

    Rep power එක 15+ වෙලා මචංලා..

    සුභ පැතුම්
  3. Reebat

    සමලිංගික ජීවිතේ රස රට පුරා පෙර පාසලේ සිට හ&#35

    මොන උත්තක්ද මේ රනිල්ගෙ පොන්සියො මේකෙ චූන් වෙලා දගලන්නෙ
  4. Reebat

    මහින්ද විසින් රනිල්ට එරෙහි විශ්වාස භංගය &#3482

    මහින්ද විසින් රනිල්ට එරෙහි විශ්වාස භංගය &#3482 අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව වූ විශ්වාස භංගය මීට සුළු මෙහාහොතට පෙර ඒකාබද්ද විපක්‍ෂය විසින් කතානායක කරුජ ජයසූරිය මහතා වෙත බාර දෙනු ලැබීය. චෝදනා 14ක් එල්ල කර ඇති එම විශ්වාස භංගයට ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 52ක් හා ශ‍්‍රි ලංකා නිදහස්...
  5. Reebat

    සමලිංගික ජීවිතේ රස රට පුරා පෙර පාසලේ සිට හ&#35

    සමලිංගික ජීවිතේ රස රට පුරා පෙර පාසලේ සිට හ&#35 මෙරට පෙර පාසල් 19,000ක් සහ රජයේ පාසල් 9,000ක් තෝරා ගනිමින් පෙර පාසලේ සිට 07 ශ්‍රේණිය දක්වා සිසුන්ට සමලිංගික ජීවිතය පිළිබඳව කියා දෙන වැඩසටහන් ආරම්භ කර ඇති බව ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේවන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඔහු මෙසේ කියා...
  6. Reebat

    ඇගිල්ල ගහලා බලන කතාව ඇත්තද

    ඔව් එහෙම කරනව ඩොක්ට කෙනෙක් ඇවිත්. ඒ කථාව ඇත්ත.
  7. Reebat

    udawwak - premature ejaculation

    Meka kisima aulak nehe. L board kale ohoma thaama. Kal yaddi wedeta ganata set wey. Ethakota post dann epa machan mara wede mage ganita ninda yanwa ban mata badu yanne ne kiyala :P
  8. Reebat

    සුදුලූනු උපත

    සුදුලූනු උපත ඉන්ද්‍ර දේවියට දරු උපත් නැති වූ නිසා ඉන්ද්‍ර ඇයට අමෘතය පෙවීය. ඇය එය ඉතා සැර බැවින් ඔක්කාර කලාය. එසැනින් යම් ප්‍රමාණයක් බිම වැටුනි. ඉන් සුදුලූනු ඉපදවිනි. අපවිත්‍රව තිබූ බිමකට වැටුනු බැවින් ඉන් හටගත් සුදුලූනු ගන්ධයකින් යුක්ත වීය. සුරා සුර යුද්ධයේදී අමෘතය පහල වූ වහාම රාහු අසුරිදු එය...
  9. Reebat

    LLB නීතී ප්‍රවේශයේ Past Papers

    අමුනල කරල එවන්න පුලුවන්ද කරදරයක් නෑත්තං
  10. Reebat

    LLB නීතී ප්‍රවේශයේ Past Papers

    Down load කරන්න කීව ඒකෙ නෑ බං. කෝල් කරාම කීව මෙපාර දෙන්නෙම නෑ කියල
  11. Reebat

    LLB නීතී ප්‍රවේශයේ Past Papers

    31 january online apply karanna. http://www.ou.ac.lk/home/index.php/ousl/faculties-institutes/2013-11-05-03-39-22/legal-studies/programmes/389-bachelor-of-laws-degree-programme
  12. Reebat

    LLB නීතී ප්‍රවේශයේ Past Papers

    ඇපුලයි කලා ස්ටුඩන්ට් මැනුවල් එකයි පාස්ට් පේපරුයි දෙන්නෙම නෑ කිව්ව මේ පාර
  13. Reebat

    LLB නීතී ප්‍රවේශයේ Past Papers

    කුරුණෑගලනෙ බං මම
  14. Reebat

    LLB නීතී ප්‍රවේශයේ Past Papers

    mama කුරුණෑගලනෙ බං
  15. Reebat

    PASSPORT එක තවම නෑ...

    call kalanm thama honda bro
  16. Reebat

    LLB නීතී ප්‍රවේශයේ Past Papers

    LLB නීතී ප්‍රවේශයේ Past Papers Open University එකේ LLB enterence එක්සෑම් එකට පාස්ට් පේපර්ස් තියෙන අය කව්ද ඉන්නෙ. සහයෝගය ලබාදෙන්න. හොයාගන්න.

    No contents