EPF එකෙන් මාස 6 කට සැරයක් ඒවන කොලයක් මට දෙන්න පුලුවන්ද කාගේ හරි. අධ්‍යාපනික කටයුත්තක් සඳහා. නම ගම අංක නැතුව ගාන විතරක් තියෙන්න දාල ෆොටෝ එකක් හරි ස්කෑන් එකක් හරි පුලුවන් නම් ලොකු උදව්වක්. 2017 අවුරුද්දට අදාලවන එකක් තමයි ඔන කරන්නෙ. අපේ මලයගේ AL ව්‍යපෘතියට.
අත මිට තියන ආකාරයට රෙප් දෙන්න පුලුවන්