කෘතිම ඉන්ටර්නෙට් කැරලි ලංකාවේ-විමල්
කටුනායක සිද්ධිය පාදක කරගෙන මැදපෙරදිග කලාපයේ රටවල පසුගිය කාලයේ ඇති වූ Facebook කැරැල්ලක් ශ‍්‍රී ලංකාවේ ඇති කිරීම සදහා විපක්ෂය අසාර්ථක උත්සාහයක නිරත වන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.අද එලකිරි වැනි වෙබ් අඩවි...