1. $Gangster$

    මල්ශාලාවක් නිසා කඩුගන්නාවේ ගම්මු කුපිත වී උණුසුම් තත්ත්වයක්

    ඒක ඉතින් ගමේ උන් දැනගන්න ඕනෙ කොන්ද කෙලින් තියන් කතා කරන්න ඒවට.
  2. $Gangster$

    Trump ට ඉරානෙට ගහන්නම වෙනවා!

    ada reetawat mokak hari karanna balamu - Trump
  3. $Gangster$

    දිනේෂ් මුතුගල vs ගෝරිල්ලා

    ගෝරිල්ල ෆයර් වෙලා නේද? ආන්ඩුව පෙරලුන දවසට පිස්සු හැදිල තමා නවතින්නෙ 🤌 🤌
  4. $Gangster$

    වයිෆ් ඉන්නව කියල යාලුවව ගේ ඇතුළට අරගෙන නෑ

    ඔව් හැබැයි. මේක මෙහෙම වෙන්නත් ලොකු ඉඩක් තියනව. මොකෝ උන් ජාතියක් ජම්මයක් අනක් ගුනක් නැති වනචාරියො සෙට් එකක්නෙ :lol: :lol:
  5. $Gangster$

    වයිෆ් ඉන්නව කියල යාලුවව ගේ ඇතුළට අරගෙන නෑ

    ඇත්ත කියපන්.. උබට නේද ඕක උනේ?
  6. $Gangster$

    උබ ගේ Phone එකට මාළු SMS එක ආවා ද?

    ඔව්. මමත් මේ මුහුදු යන්න හදන්නෙ. මැසෙජ් ගොඩක් ආව අදත් මාලු ඉන්න තැන කියල. මරු වැඩක් මොනව උනත්. :cool: 🤌 :love2:
  7. $Gangster$

    කත්නෝරුවේ හිමි බණට එර්දියෙන් වඩින රහතන්වහන්සේනමක්ලු

    ඉහල විතරක් නම් බැරියැ බන්.. බිමින් ගියත් ශක බුම් නෙ :lol:
  8. $Gangster$

    කතානායක පුක පලන්න ගිහින් මාට්ටු

    මොනව උනත් කෙටිකතා නායකට වඩා ගල්කතා නායක අල්ලගෙන හිටිය කාලයක්. අපි ඒ ගවුරවේ දෙන්න ඕනෙ :lol: :lol: 🤌
  9. $Gangster$

    කතානායක පුක පලන්න ගිහින් මාට්ටු

    පැලවත්ත කියන්නෙ වේස මුඩුක්කුවක්නෙ හුප්තො බලන් ගිහාම.. ඇයි යකෝ ගෝට ලග හිටිය එකෙක් කියල එහෙම මිනිස්සුන්ව ජොබ් වලින් අයින් කරන්න පුලුවන්ද :lol: :lol: 🤌 🤌
  10. $Gangster$

    කතානායක පුක පලන්න ගිහින් මාට්ටු

    යකෝ ගුපියො හොදයිනෙ බලන් ගිහාම.. දැන් මෙව්වත් හෝදන්ඩ වෙනවනෙ ඩෝබින්ට :lol: :lol: 🤌 🤌
  11. $Gangster$

    රහස් කාමරයක් සොයාගනී - හොරෙන් ගෑණු හමුවෙන්නේ මෙතන

    මහින්ද කියන්නෙ කොහොමත් කන බොන මිනිහෙක් තමා බන්. නැතුව පුන්චි අම්මගෙ කාමරේට රින්ගන ඩයල් එකක් නෙවේ :lol: :lol: තටමල තටමල ඕකද ඉතින් හොයාගත්තෙ ජෙබ්බො ටික :rofl::rofl: 🤌

    No contents