1. $Gangster$

    රටේම ණය එක දවසින් ගෙවන්න පුළුවන් තරමේ මැණික්.ගලක් හමුවෙයි.. 😳

    දැන් ණය නැතුව ඇති බන්. කලිනුත් ඔහොම එකක් හම්බුනානෙ. ඒකෙන් ණය ගෙවන්න ඇති. මේක හම්බුනේ අපේ ජනාදිපතිතුමාගෙ වාසනාවට :love::love::yes:🤌
  2. $Gangster$

    16 මුසල්මානුවන් වැඩ පෙන්වයි! Gen-Z රටම කලඹයි !

    යාලුවො නෙවේ බන් සඕදර්යො :cool:
  3. $Gangster$

    රංවලයා මේ පිංගොනාවත් අන්දලාද බන්? 🤭🤭

    අන්‍ර සහෝ කියනවනම් ඇත්ත වෙන්න ඇති බන් :yes:
  4. $Gangster$

    කවුරුත් යුද්ධය අවසන් කලේ නෑ බොලව්!

    රෙන්ඩ හැටියක් නැද්ද මුගේ කටට 🤌
  5. $Gangster$

    දැන් අපි යාපනේට යන්න බැරිද සිල් ගන්න

    මේකෙ ඉන්න ප්‍රබාට පුක දෙන කුඩා මොල ජෙප්පන්ට අවුලක් නෑ.
  6. $Gangster$

    ATM එකෙන් සල්ලි ගන්න ගියාම පිටිපස්සේ ඉන්න එකා කරේ එල්ලිලා බලන්නේ නැති ටික විතරයි!

    ochcharama u pin eka gahana diha balan innawanam uba tikak uge diha rawala balapan. nattan itin kelinma kiyapanko pin eka gahana diha balanna epa kiyala iwaraine.
  7. $Gangster$

    එදා ප්‍රභාකරන් කරපු දේ අද අනුර කුමාර කරනවා

    mu maha kari pachayek. mu tama jathiwade aussanne mehema katha kiyala
  8. $Gangster$

    🇮🇷 🇺🇸 ඇමේරිකාව ඉරානෙට ගහයි ද නැද්ද? News වල මොනවද කියන්නේ? Vote

    ඔව්. අන්න අරෙහෙ අඩනව අපි කාටවත් මරන දඩුවම දීල නෑ කිය කිය.
  9. $Gangster$

    ඉරානෙට ගහන්න හදනවා නේද සැරට?

    ඇමරිකාව විතරක් නෙවේ නේටෝ එකෙන්ම ගහයි කියල කීප තැනක දාල තිබ්බ. කොහොමත් අද හෙටම ගහන සීන් එකක් තියෙන්නෙ.
  10. $Gangster$

    ඇමෙරිකාවේ බෞද්ධ පාගමනට එරෙහිව පල්ලියෙන් විරෝධතා

    දාස් ගානක් මිනිස්සු ඒකට සපොර්ට් කරද්දි එක්කෙනෙක් දෙන්නෙක් විරුද්ද වෙනව. ඕක නොර්මල් දෙයක්නෙ බන්. සාමයේ ආගමේ කෙරුවාව බලාගන්ඩ තිබ්බ එහෙනම් :lol: :lol: ------ Post added on 1768406748
  11. $Gangster$

    ඉරානේ අරගලය ඉවරයි 🤭

    Truth eke dala tiyenne https://truthsocial.com/@realDonaldTrump/posts/115888317758045915
  12. $Gangster$

    ඉරානේ අරගලය ඉවරයි 🤭

    ඒකටත් දිට්ඨදම්මවේදනීය කර්මය කියල කියන්න පුලුවන් හැබැයි :confused: මතකනෙ කොරෝන කාලෙ මුන් නටපු නැටිල්ල. බිග් කුච්චන් පාරෙ බැහැල මිනිස්සු අවුස්සන්න මතකද කිවුව "මේක ඉවර වෙන දවසක් අපිට කියන්න"කියල. HELP IS ON ITS WAY - ට්‍රම්ප් කාරය නිකන්ම ඔව්ව දාන්නෙත් නෑ හැබැයි ------ Post added on 1768323576

    No contents