උබ 2007 A/L M2 නේද හිටියෙ? මට මතකයි උබේ 4n එක යකෝ ඒකෙ වැල තිබ්බද ඒ දවස්වල?? හැබැයි ඕක මාට්ටු උනා කියලනම් මතක නෑ.
මමත් එකපාරක් game CD (වැල ඒවනම් කවදාවත් මාට්ටුවෙලා නෑ) එකක් මාට්ටුවෙලා වේවැල් පාරක් කෑව බන් අතේ ලේ පාර හිටල තිබ්බ සති 2ක් විතර.......:):)