Forex කරලා ලාභ ගන්ඩ පුලුවන්ද????
මම forex ගැන දන්නවා. analyse කරන්ඩත් ටිකක් දන්නවා. ඒ වුනාට මගේ ප්‍රශ්නේ මෙකයි. එවුනට අපේ හැගීම් එක්ක trade කරද්දී කෙලවෙනවා.
forex කරලා දීර්ගකාලීනව සල්ලි හොයන අය ඉන්නවද.
මම කියන්නේ trades 10-15 කට වාසනාවන්ත වෙච්චි උනේ නෙවෙයි
හොඳට මර්කෙට් එක තේරෙන දිගට trade කරන උන්
trade ගුරු ලා නම් බොරු කියන්ඩ එපා. forex කරන්ඩ දන්නවා නම් අනික එවුන්ට උගන්නල සල්ලි හොයන්ඩ ඕනේ නැනේ.