මම කලිනුත් thread එකක් දැම්මා phone එකක් ගන්න අසාවෙන් ඉන්නේ කියලා..මම ගන්න හිටියෙ LG optimus L5 එත් මට දැන් Huawei Ascend G510 එකට හිත ගියා මන් phone ගැන නම් දන්නේ නෑ මෙ Huawei Ascend G510 එක හොදද මට දන්න කෙනක් කියනවද?
24000/=
Huawei Ascend G510
GENERAL
2G Network : GSM 850 / 900 /...