ඩිල්ෂාන්ට තාම අකමැතිද?
අපි හැමෝම වගේ ඩිල්ෂාන්ට අකමැති හැම වෙලේම බනිනවනෙ ඉතින් ඊයෙන් පස්සේ මට කොල්ලා ගැන ගෞරවයක් අති උනා උබලටත් එහේම උනාද දන්නෑ මාලියටත් අපි කොච්චර බැන්නද... සමගර එඋන් ඔනාවට වඩා අපේ ක්රීඩකයන්ට බනින්නේ නැති ප්රෂ්න ඇති කරන්න.. අපේ ලන්කාවේ කොල්ලො ටික එකමුතුවෙන් ඉන්නවනම් අපි හැමදාම අපේ ක්රිඩකයින්ට ආදරේයි...
respect u dili