මගේ ඔෆිස් එකේ උන් නම් කිසි කරදරයක් නෑ බන්. උන්ට තියෙනවනේ. මගේ ගමේ යාළුවො කීපදෙනෙක්ගෙන් තමයි අවුල තියෙන්නේ. :baffled:
මම දවසක් තෙල් නෑ කිව්ව මූ බයික් එක හොල්ලල මට විරිත්තුව. ඉතින් දෙන්න උනා. :rofl::rofl:
අනේ මන්ද බන්. මුන් මට උදව් කරල තියෙනව ගොඩක්. අපේ ගෙදර දානවල්, කුස්සිය හදද්දි එහෙම මුන්...