yaluwo problem

Rukshan81

Member
Jun 19, 2014
233
11
0
මට මාර අවුලක් බන් තියෙන්නේ මගේ යාළුවො නිසා :yes::yes::yes::sorry: උන් මගේ බඩු ඉල්ලනව මළ වදේ බන් :dull: දෙන්න බෑ කිව්වම හරි බොරුවක් කිව්වම හරි ඉතින් හිත හොඳ නෑ :oo::oo::baffled::baffled:

ම‍ේ සීන් එක ඉතින් ඉස්සර ඉඳන් තියෙන දෙයක්. ඒත් දැන් වැඩි වෙලා :baffled:

මම මේ ලඟදි අලුතින් පුල්ස‍රා 180ක් ගත්ත. ඉතින් මම හෙන මහන්සියෙන් හොයපු මනි වලින් ගත්තේ. මට බයික් එකක් ගන්න හිතේ තිබුන අවුරුදු ගානක ඉඳන්. පස්සේ සල්ලි එකතු කරගත්තත් පොඩි පොඩි ප්‍රශ්න වගයක් නිසා පහු ගියා. :dull:

මම කාගෙවත් අඳුරන උන්ගේ බයික් එකක් වත් ඉල්ලලා නෑ බන් :dull::dull::baffled::baffled:
මේක තාම අලුත් බඩ්ඩ නිසා දෙන්නත් ලෝබයි බන් :dull::dull: මේකේ සීසන් කාලෙ නිසා මම ඉඳල හිටල ඇරියට 40ට විතර බන් යන්නේ. උබලට තේරෙනවනේ ඉතින් මම කියන දේ :D

බයික් එක ගෙනාව දවසට පහු වෙනිද ඉඳල මාර වදේ බන් යාලුවො කීප දෙනෙක්ගෙන් තමයි සැරටම මේ වදේ තියෙන්නේ. වෙන උන්ටනම් කෙලින්ම බැහැයි කියන්න පුලුවන්. ඒත් මුන් මගේ ඉස්කෝල කාලෙ ඉඳන් යාලුවො. ඒ නිසා අකමැත්තෙන් උනත් මම දවස් කීපයක් දුන්න.

පොඩ්ඩක් වත් හීරිලාවත් තිබ්බෙ නැති කිරි කිට්ටට ගේම දීල අද අරන් ගියපු එකා. මූ මේක අරන් ගිහින්. ගෑනිත් පටවගෙන කොහේද ගිහින් පහුවෙනිද උදේ ගෙනත් දන්නේ මම එදා වැඩට ගියේ බස් එකේ :dull::dull::dull:

කොරල තියෙන්නේ අර බන් බයික් එකේ සයිඩ් එකේ සාරිගාඩ්ද මොකක්ද එකක් තියෙන්නේ මේකගෙ දඩාර් ගෑනි බයික් එකට නගින කොට අර කකුල තියන කෑල්ලට නොතිය අරකට තියල නැගල තියෙන්නේ ඒක ටිකක් නැමිල ඇදවෙලා විතරක් නෙමේ කලු ලැකර් එක යන්නම හූරල :angry::angry::angry::angry: මට නේ දැක්කම මලේ මල. :sorry::sorry: ඒක තමයි මූ හුටස් ගාල ගියේ මමත් දැක්කේ පස්සේ :dull: මට මාර අවුල් බන්. මම බයික් එක බබා වගේ බලා ගත්තේ :angry::angry::sorry:

ලඟදි ත්‍රීවීලර් එකකුත් ගන්න කියල බැලුවෙ ඒ ගත්තත් ඔහොමම තමයි.

@@@@@@@@@@@@@@@@@@@@

මෙතන ඇති නේ බයික්, කාර්, වෑන් වල ඉඳන් ලැන්ඩ් කෟෂර් හිටන් තියෙන අය. කොහොමද මචන්ලා උබලා මේ කරදරෙන් බේරෙන්නේ? :baffled: යාලුවො තරහ කරගන්නත් බෑ :dull::dull:
 
wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Magennam ekakwath illanne ne ban. Mage yaluwo inna godak unta wahana thiyenwa hebei. Bike ehema. E nsa wenna ethi. Dukai tamai ban tman magancyen gatha de wena ekak vinsa karama.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    හිතන්න එපා බන්... මටත් ඔය සීන් එකම තියනවා.... මමනම් මොකක් හරි නයෙක් අරිනවා....​
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,699
    1
    4,779
    113
    40
    හත් ඉලව්වෙ!
    yako bike ekak hari mokakhari thamange deyak nodi hitiya kiyala tharaha wena yaluwo mokatada ban?:)

    umba issella niiyama yaluwo kawda kiyala andunaganin...yaluwo unama deyak dunne nehe kiyala tharaha wenawanam un yaluwo newei..unwa onith nehe jiwitheta..:)

    anika ahanakota kelinma kiyahan kemathi nehe bike eka wena ayata denna tharaha wennanam epa machan therum anin kiyala..echcharai...aye mukuth kiyanna thrum karanna yanna oni nehe unta...tharaha wenawanam tharaha wedden...:)

    ewage yaluwo innawata wada hondai nethi eka...:):)

    mokada kenek hambakaran gaththu deka agaya danne nethnam ewage un mokatada ban yaluwo widiyata thiyaganne??:)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    චන්ලා උබලා මේ කරදරෙන් බේරෙන්නේ? :baffled: යාලුවො තරහ කරගන්නත් බෑ :dull::dull:

    tho ponziyekda..? Hetama gihin umbe yaluwata banapan.. eeta passe paduwata salli illapan... aye bike eka illana ekak naa..... oya wage yaluwo tharaha unath ekayi......
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    mokak hari boruwak gahapan illanna awama. uba digatama boru kiyana kota unge illana eka nawathiyi. Anit eka oya hema ekawama sathutu karanna giyot ape sathuta nethi wenawa.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    matath ohoma wuna man mulin car ekak gatta dawase.yaluwo 3denek witara unge hema labbatama yanna mage car eka illanawa,nattan math ekka yanna puluwanda kiyala ahanwa.petrol gahanneth ne.

    man dan bokkawalda kiyala balanne ne.car eka illuwoth ane mchn taraha wenna epa car eka nan denne ne katawath kiyanawa...car eke kohehari yanna ahuwama hodama hitha hoda dial ekakatanan help ekak denawa,nattan wedak kiyanawa.

    ube bike eka dunne nethi wunama muna puka karagannawanan un bokka yaluwo newe.bokka yaluwo wunama eka parak kivvama terenna one.tawa tawa ahanawanan ubawa use karanna tamai yaluwo inne.kelin kiyapan ahuwama ane mchn taraha wenna epa bike eka nan katawath denne ne.parana scene ekak hinda yaluwoth nethi wuna.dan nan denne ne kiyala etcharai.
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    Magennam ekakwath illanne ne ban. Mage yaluwo inna godak unta wahana thiyenwa hebei. Bike ehema. E nsa wenna ethi. Dukai tamai ban tman magancyen gatha de wena ekak vinsa karama.

    මගේ ඔෆිස් එකේ උන් නම් කිසි කරදරයක් නෑ බන්. උන්ට තියෙනවනේ. මගේ ගමේ යාළුවො කීපදෙනෙක්ගෙන් තමයි අවුල තියෙන්නේ. :baffled:

    හිතන්න එපා බන්... මටත් ඔය සීන් එකම තියනවා.... මමනම් මොකක් හරි නයෙක් අරිනවා....​

    මම දවසක් තෙල් නෑ කිව්ව මූ බයික් එක හොල්ලල මට විරිත්තුව. ඉතින් දෙන්න උනා. :rofl::rofl:

    yako bike ekak hari mokakhari thamange deyak nodi hitiya kiyala tharaha wena yaluwo mokatada ban?:)

    umba issella niiyama yaluwo kawda kiyala andunaganin...yaluwo unama deyak dunne nehe kiyala tharaha wenawanam un yaluwo newei..unwa onith nehe jiwitheta..:)

    anika ahanakota kelinma kiyahan kemathi nehe bike eka wena ayata denna tharaha wennanam epa machan therum anin kiyala..echcharai...aye mukuth kiyanna thrum karanna yanna oni nehe unta...tharaha wenawanam tharaha wedden...:)

    ewage yaluwo innawata wada hondai nethi eka...:):)

    mokada kenek hambakaran gaththu deka agaya danne nethnam ewage un mokatada ban yaluwo widiyata thiyaganne??:)

    අනේ මන්ද බන්. මුන් මට උදව් කරල තියෙනව ගොඩක්. අපේ ගෙදර දානවල්, කුස්සිය හදද්දි එහෙම මුන් තමයි බැහැල කානු කපල, මඩු ගහල හැම දේම කරේ. අවුල අරක තමයි මචං. මුන් එච්චර සීරියස් හිතන්න පුලුවන් උන් නෙමේ බන් ඒකයි අවුල. :dull::dull::dull: බයික් එක අරන් යන්නෙත් කර මුලටම කරකවල රාංංංංංංංංං ගාගෙන... :dull::angry::baffled:
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    mageth innwa ohama sonnyek u mage scooter eka eka gennwa kale mu awa ape gedara mu padala balauwa genapu kalema okee 40ta aduwen neh yanna oni mu 60 wage giyaa bun maha sonnayek u num.

    U onna pluser 135 1k gennewa math ekkamai eka ganna giye mu eka aragana enkota ibba wage hena hemin enney :P mata ithin eda seen 1k mathak una maha kalaaki yalwoo bun, un balaney ape day kadala dala unge eka pariisam karagana dan man lanakwe nome nisa e sonnayoo eka ne :P
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    denna ba kiyapan bn,
    magen nam yaluwo wahana, phone, computers illanne na.
    illuwat mama denne na

    aduma gane mage mountain bicycle ekawat illanne na... mamat kagen wat mokut illanne naha.
     
    • Like
    Reactions: Sadeepa Arosha

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    කොරල තියෙන්නේ අර බන් බයික් එකේ සයිඩ් එකේ සාරිගාඩ්ද මොකක්ද එකක් තියෙන්නේ මේකගෙ දඩාර් ගෑනි බයික් එකට නගින කොට අර කකුල තියන කෑල්ලට නොතිය අරකට තියල නැගල තියෙන්නේ ඒක ටිකක් නැමිල ඇදවෙලා විතරක් නෙමේ කලු ලැකර් එක යන්නම හූරල :angry::angry::angry::angry: මට නේ දැක්කම මලේ මල. :sorry::sorry: ඒක තමයි මූ හුටස් ගාල ගියේ මමත් දැක්කේ පස්සේ :dull: මට මාර අවුල් බන්. මම බයික් එක බබා වගේ බලා ගත්තේ :angry::angry::sorry:

    meka nan ubata bike eka dunna wele uta kiyanna tibbe..u harihaman yaluwek nan ubata salli dei repair karanna.shape wenna hadanwanan un yaluwo newe friend list eken ain karala dapan.
    uba karanna kemathi nethi dewal walata kelin answers dipan mchn.Don't be a doormat.
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    yalwoo maluwoo
    :dull:
    tho ponziyekda..? Hetama gihin umbe yaluwata banapan.. eeta passe paduwata salli illapan... aye bike eka illana ekak naa..... oya wage yaluwo tharaha unath ekayi......

    බනිනෙ නෑ බන්. වෙච්ච දේ උනානේ. මම අර කෑල්ල දානව මට මොකක්ද වගේ එතනවිතරක් චා උනාම :sorry:

    Yaluwo maluwo.:D
    :oo:

    mokak hari boruwak gahapan illanna awama. uba digatama boru kiyana kota unge illana eka nawathiyi. Anit eka oya hema ekawama sathutu karanna giyot ape sathuta nethi wenawa.

    යා ඒක ඇත්ත. බට් මුන් මගේ සෑහෙන්න ලඟින් හිටපු උන් ඒකයි හිත රිද්දන්න හිතෙන්නේ නැත්තේ. කොල් එකක් දුන්න ගමන් ඕන වෙලාවක උන් ගෙදර. ඒකයි අවුල බන් :dull::dull::dull:

    matath ohoma wuna man mulin car ekak gatta dawase.yaluwo 3denek witara unge hema labbatama yanna mage car eka illanawa,nattan math ekka yanna puluwanda kiyala ahanwa.petrol gahanneth ne.

    man dan bokkawalda kiyala balanne ne.car eka illuwoth ane mchn taraha wenna epa car eka nan denne ne katawath kiyanawa...car eke kohehari yanna ahuwama hodama hitha hoda dial ekakatanan help ekak denawa,nattan wedak kiyanawa.

    ube bike eka dunne nethi wunama muna puka karagannawanan un bokka yaluwo newe.bokka yaluwo wunama eka parak kivvama terenna one.tawa tawa ahanawanan ubawa use karanna tamai yaluwo inne.kelin kiyapan ahuwama ane mchn taraha wenna epa bike eka nan katawath denne ne.parana scene ekak hinda yaluwoth nethi wuna.dan nan denne ne kiyala etcharai.

    අනේ මන්ද බන්. මේ මගුල නොගෙන හිටියනම් කියල හිතෙනව බන්. මොකද මන්ද මට හිත රිද්දන්න හිතෙන්නෑ උන්ගේ. :sorry:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ලඟම ඉන්න දෙතුන්දෙනෙක් ඉල්ලුවොත් දෙනව, හැබැයි ඉතින් උන් ඉල්ලන්නෙත් නැතුවම බැරි වෙලාවක තමා.. ඒක නිසා අවුලක් නැහැ. හැබැයි ඉතින් මගෙනම් එහෙම හිතේ අවුලක් නැහැ, මොකාද ඔය කිසි දෙයක් අපි යනකොට අරන් යන දේවල් නෙමේනෙ.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මේකගෙ දඩාර් ගෑනි බයික් එකට නගින කොට අර කකුල තියන කෑල්ලට නොතිය අරකට තියල නැගල තියෙන්නේ ඒක ටිකක් නැමිල ඇදවෙලා විතරක් නෙමේ කලු ලැකර් එක යන්නම හූරල :angry::angry::angry::angry: මට නේ දැක්කම මලේ මල.

    :lol::lol::lol: That's funny. anyway sorry about the bike. What to do machan. Anyway now you have a reason to refuse when they ask for it again.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    :dull:

    අනේ මන්ද බන්. මේ මගුල නොගෙන හිටියනම් කියල හිතෙනව බන්. මොකද මන්ද මට හිත රිද්දන්න හිතෙන්නෑ උන්ගේ. :sorry:

    ubata otcharama awul nan dila dapan mchn siyalu de nesena sului kiyala hitha hadaganin..eth ithin damage ekak wela tiyenawanan yaluwata pennapan,ilaga para hari parissamen yay ne,adu gane hadala hari dei ne,anun kaddanai uba haddanni bene ban..help karana eka wenama deyak.
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    mageth innwa ohama sonnyek u mage scooter eka eka gennwa kale mu awa ape gedara mu padala balauwa genapu kalema okee 40ta aduwen neh yanna oni mu 60 wage giyaa bun maha sonnayek u num.

    U onna pluser 135 1k gennewa math ekkamai eka ganna giye mu eka aragana enkota ibba wage hena hemin enney :P mata ithin eda seen 1k mathak una maha kalaaki yalwoo bun, un balaney ape day kadala dala unge eka pariisam karagana dan man lanakwe nome nisa e sonnayoo eka ne :P

    අපෝ ඔව් බන්. උන් ඇක්සලරේටරේ කරකවනව එපා වෙනව ඉතින්. කොහේ බැහැ බන් මුන් එක්ක. :angry::angry:

    denna ba kiyapan bn,
    magen nam yaluwo wahana, phone, computers illanne na.
    illuwat mama denne na

    aduma gane mage mountain bicycle ekawat illanne na... mamat kagen wat mokut illanne naha.

    උබලගෙ යාලුවොන්ට ඒව ඇති බන් ඒකයි. හැබැයි උබ ඉල්ලන්නෙත් නැති නිසා බැහැයි කිය්නනත් පුලුවන් අවුලක් නැතිව. මට එහෙම අමාරුයි බන්. මගේ පොඩි කාල ඉඳල හිටපු සෙට් එකේ කීප දෙනෙක් නේ. :dull::dull::dull:

    කොරල තියෙන්නේ අර බන් බයික් එකේ සයිඩ් එකේ සාරිගාඩ්ද මොකක්ද එකක් තියෙන්නේ මේකගෙ දඩාර් ගෑනි බයික් එකට නගින කොට අර කකුල තියන කෑල්ලට නොතිය අරකට තියල නැගල තියෙන්නේ ඒක ටිකක් නැමිල ඇදවෙලා විතරක් නෙමේ කලු ලැකර් එක යන්නම හූරල :angry::angry::angry::angry: මට නේ දැක්කම මලේ මල. :sorry::sorry: ඒක තමයි මූ හුටස් ගාල ගියේ මමත් දැක්කේ පස්සේ :dull: මට මාර අවුල් බන්. මම බයික් එක බබා වගේ බලා ගත්තේ :angry::angry::sorry:

    meka nan ubata bike eka dunna wele uta kiyanna tibbe..u harihaman yaluwek nan ubata salli dei repair karanna.shape wenna hadanwanan un yaluwo newe friend list eken ain karala dapan.
    uba karanna kemathi nethi dewal walata kelin answers dipan mchn.Don't be a doormat.

    මගේ 700ගානට ප්‍රෙට්ට්‍රලුත් කෙල උනා. ඒක අවුලක් නෑ. හිතට අමාරු ලස්සනට තිබිච්ච බයික් එක හීරුවම :angry::angry::angry: හැබැයි මම ඌට කියනව ඌ කරල තියෙන දේ.

    ජින්තුවා;16984785 said:
    ලඟම ඉන්න දෙතුන්දෙනෙක් ඉල්ලුවොත් දෙනව, හැබැයි ඉතින් උන් ඉල්ලන්නෙත් නැතුවම බැරි වෙලාවක තමා.. ඒක නිසා අවුලක් නැහැ. හැබැයි ඉතින් මගෙනම් එහෙම හිතේ අවුලක් නැහැ, මොකාද ඔය කිසි දෙයක් අපි යනකොට අරන් යන දේවල් නෙමේනෙ.

    මගේ පරන බඩු නම් මම දෙනව බන්. සමහර ඒව මාස ගනන් යාලුවො ලඟ. බයික් එක මම ගත්තේ අමාරුවෙන් බන්. ඒ නිසා මට ඒකට ටිකක් තාම ලෝබයි. ඔන්න පරණ වෙලා නම් එච්චර අවුලක් නෑ :P:P:P තාම සති පහක් වත් නෑ බන් බයික් එකට :dull:

    :lol::lol::lol: That's funny. anyway sorry about the bike. What to do machan. Anyway now you have a reason to refuse when they ask for it again.

    ඌට නම් තවත් දෙන්නෑ :P:P
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    ubata otcharama awul nan dila dapan mchn siyalu de nesena sului kiyala hitha hadaganin..eth ithin damage ekak wela tiyenawanan yaluwata pennapan,ilaga para hari parissamen yay ne,adu gane hadala hari dei ne,anun kaddanai uba haddanni bene ban..help karana eka wenama deyak.

    මට හිතුනොත් මේක විකුණල පරන එකක් ගන්නව බන්. අලුත් හින්දනේ දෙන්න හිතෙන්නැත්තේ :dull::dull::dull:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ජින්තුවා;16984785 said:
    ලඟම ඉන්න දෙතුන්දෙනෙක් ඉල්ලුවොත් දෙනව, හැබැයි ඉතින් උන් ඉල්ලන්නෙත් නැතුවම බැරි වෙලාවක තමා.. ඒක නිසා අවුලක් නැහැ. හැබැයි ඉතින් මගෙනම් එහෙම හිතේ අවුලක් නැහැ, මොකාද ඔය කිසි දෙයක් අපි යනකොට අරන් යන දේවල් නෙමේනෙ.

    ow bn.,
    ganna eka dana ganna one gatta wagema ayit genalla denna