මමත් මාරු ක්රමයක් හොයා ගත්තා. හෙට අනිද්දා වගේ වෙද්දී local channels වැඩ කරයි වගේ.
මම උන් එක්ක FB එකේ චැට් කළා. DishTV offical fan page -> https://www.facebook.com/dishtvindia
උන් කිව්වා mobile number 1ක subscribe කරන්නන කියල. මගේ යාලුවෙක් ඉන්නවා ඉන්දියාවේ. මම උට කියල වැඩේ කරගත්තා. පැය 24ක්...