1. hariuda

    wali wali🤣

    ඔය වගේ pavement එකේ ගිය බූරුවෙක්ගේ වැදිලා අපේ වත්ත සුද්ද කරන්න එන පොර දැන් මාසයක් විතර කිසිම වැඩක් කර ගන්න බැරුව ඇඳට වෙලා ඉන්නවා.
  2. hariuda

    කර්මාන්ත සඳහා පමණක් පොල් ආනයනයට අවසර..🔴

    Malaysia වලත් පොල් නෑ. කෝවිල් වලට ගිහින් අඩුවෙන් පොල් ගහන්නලූ. Coconut prices have surged in Malaysia amid a shortage caused by unfavourable weather, prompting state and community leaders to urge Thaipusam participants to break fewer coconuts during the colourful Hindu festival this month...
  3. hariuda

    මචංලා මෙන්න උබලට මගෙන් තෑග්ගක්

    එතකොට මේක වෙන ප්ලේස් එකක්ද? Food poisoning and hygiene issues ගැන කියලා තියෙන්නේ මේකේ නෙවෙයිද? ඊළඟ සතියේ වගේ දවස් 4ක විතර ට්‍රිප් එකක් යන්න ඉන්නේ. ඒක නිසා හරියට කියපන්.
  4. hariuda

    මචංලා මෙන්න උබලට මගෙන් තෑග්ගක්

    Reviews අවුල්නේ? හොඳ කියලා තියෙන්නේ view එක ගැන විතරයි.
  5. hariuda

    🛑🛑 හයියෝ අපේ ගෙදරට හොරු පැනලා.... Help Help Help.... 🛑🛑

    එහෙනම් වල් බල්ලෙක් හොයා ගනින්. උන් පොඩි සද්දයක් ආවත් බුරනවා. හොඳ breed ඒකක සතෙක් හදනවා නම් ඌට වියදම් කරන්න ලෑස්ති වෙලා ඉන්න ඕනි from vet visits to vitamins etc.
  6. hariuda

    🛑🛑 හයියෝ අපේ ගෙදරට හොරු පැනලා.... Help Help Help.... 🛑🛑

    යාකෝ සතෙක්ට කන්න බොන්න දීලා බෙහෙත් කරලා බලා ගන්න බැරි නම් සත්තු හදන්න එපා. Security system එකක් හරි cctv හයි කර ගනින්.
  7. hariuda

    🔥"රාණි"🔥- ඩොක්ටර් මනෝරාණි සර්වනමුත්තු

    ෂෙහාන් කරුණාතිලකගේ seven moons of maali almeida පොතේ තියෙන්නෙත් මේකට සමාන කතාවක්.
  8. hariuda

    AC කාමරේ මදුරුවෝ 🦟🦟🦟

    මම Smart plug එකකට vaporizer එකක් සෙට් කරලා තියෙන්නේ. හසට on වෙලා උදේට off වෙන්න.
  9. hariuda

    Trump To Tariff Chips Made In Taiwan, Targeting TSMC.⚡📛

    iPhone එකක් $10,000ක් වත් වෙයි ඔක්කොම components US වල හදන්න ගියොත්.
  10. hariuda

    Ceylon Spices Food - Ubereats ❌

    මුන් Ceylon curry club එකේ කෑම ඒකක photo එකක් දාලා තියෙන්නේ. උන්ගේ Uber eats page එකට ගිහින් බලපන් 😂😂
  11. hariuda

    Insurance කුකුල්ලු වරෙල්ලා.. මට ඕනි හොඳ Life Insurance එකක්.. 😁😁

    5000ට නම් hospitalizations වලට ගෙවන එකක් හොයා ගන්න අමාරු වෙයි. මගේ Softlogic තියෙන්නේ උන් මට Singapore වල accident එකක් වෙලා hospitalized උනාමත් ඔක්කොම ගෙව්වා.
  12. hariuda

    WTF? SL Airport 🤦🤔

    මුන් budget airlines වල ඇවිල්ලා ඒ දෙන පොඩි baggage allowance එකට රටේ තියෙන හැම මගුලම උස්සන් යන්න යනවා. අනික් හිඟන හැත්ත තමා ඩුබායි ඉඳන් එන ඊශ්‍රායල් කාරයො.
  13. hariuda

    Sampath Bank System Down?

    මගෙත් CDM එකෙන් සල්ලී දානකොට machine එක හිර වෙලා උන්ට form එකක් දීලා අවා. හෙට වෙද්දි සල්ලි වැටිලා තියෙයි කිව්වා.
  14. hariuda

    Ear Bud recommendation එකක් දිපල්ලා

    I've been using the Nothing Ear 2 for about 6 months now and so far no complaints. The ANC is really solid too!
  15. hariuda

    සරවනා ලංකාවේ එකෙක්ට ගහලා.......

    මූ traders ලාට බෝතල් ගෙන්න දෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ. SriLankan එකේ onboard duty-free sales ගොඩක් අඩු වෙලා ලූ ඔය sector එකේ..
  16. hariuda

    ලංකාවට එන සංචාරක ආදායමින් කොටසක් රටවල් හතරක් කඩා ගනී..

    ගිය සතියේ මම ආව DXB-CMB ෆ්ලයිට් එකෙත් තනිකර ඊශ්‍රයල් කාරයෝ තමා හිටියේ.

    No contents