AC කාමරේ මදුරුවෝ 🦟🦟🦟

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    හා මිස්... දොර ජනෙල් වහලා ඊටපස්සේ මක්කැයි කොරන්න ඕනේ.. :baffled:


    ඩුබායි බ්‍රෝ... :love2:
    ------ Post added on Jan 28, 2025 at 7:11 PM

    ඒ කියන්නේ මේ ගල්ෆ් රටවල් ඔක්කොම වල වගේ මේ වගේ වෙන්න ඕන.
    මදුරුවෙක්වත් කවාගන්න පින නැති උං...
    කරුම ජීවිත..

    @Solo Rider
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    දොරෙන්ම තමයි එන්නෙ, දොර අරින වෙලාවට
    අපේ ගෙදරත් ඔය ප්‍රශ්නෙ තිබුනා, මම අර Automatic door closer එකක් හයි කරා, දැන් AC රූම් එකේ මදුරුවෙක් අහුවෙන්නෙ මාස 4-5ට සැරයක්, ඒකත් පොඩි උන් ගෙදර ඉඳපු දවසක දොර නිතරම ඇරගෙන සෙල්ලම් කරොත් වගේ තමයි
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    AC කාමරේකට මදුරුවොන්ට එන්න බෑනෙ දෙර ජනෙල් වහල තිබ්බොත්?

    රෑට හරියට මදුරුවො වැඩක් කරගන්න බෑ එපා වෙනවා කන අස්සෙ යනවා. නිදාගන්න හිතෙනවා වේලාසනම. (නිදාගන්නෙ නම් ඇදට නෙට් එකක් දාගෙන).

    AC කරන්න බැලුවේ ඒත් මේ ප්‍රශ්නේ විසදෙයි කියලා ශුවර් නෑ
    කාට හරි මේ experiance එක වෙලා තියෙනවද?

    kamare seal nan ithin AC thibbath nathath maduriwonta enna ba
    AC thibba kiyala maduruwonta enna hil thibboth un enawa,
    unuth aasai AC eke chill eke indan le tikak bonna
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    mewa koheda tinne?

    Buy DIVASENSE Ceramic Clay Candle Operated Aroma Burner Oil Diffuser I Aroma  Oil Burner Lamp for Home Fragrance (Black) Online at Best Prices in India -  JioMart.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    හවස් වෙලා කලුවර වැටීගෙන එද්දි ගෙදර එන පූසො දිහා හොදට බලපල්ල
    මදුරුවො රෑනක් පිරිවරාගෙන ඌ එන්නෙ