බලපත් නැති පරිගණක මෘදුකාංග පරිහරණය කරන්න
බලපත් රහිතව පරිගණක මෘදුකාංග පරිහරණය කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්‍ෂණයක් අරඹා ඇත. මෙරට මෘදුකාංග පාවිච්චි කරන්නන්ගෙන් සියයට 75 ක් පමණ බලපත් රහිතව ඒවා පරිහරණය කරනු බවට හෙළිවී තිබෙන බව රහස් පොලිසිය සඳහන් කරයි...