motor byke hoda jacket ekakui glouse kiyak weida

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හොද ජෑකට් එකක් නම් ඉතින්
    රු. 1850 කට වගේ හොද එකක් ගන්න පුලුවන්.
    ග්ලව්ස් නම් ඉතින් රු.750 ට ගන්න පුලුවන්.
    යාලුවා ඉන්නේ කොහෙද කියලා කියන්න.. ඒට කොට අපේ යාලුවන්ට
    පුලුවන් වෙයි.. ඔයාට උදව් කරන්න..