කවුරු හරි දන්නවද ඔය No limit, Keels Super වගෙ කඩවල් වල bar code reader වලට ගන්න software එක මොකක්ද කියල :oo:
අපේ අයියලගෙ කඩේටත් cash machine එකත් එක්ක bar code OCR එකක් ගන්න යන්නේ :rofl:
ඒත් විකුනන උන් කියනවා software එක 60000ක් වෙනවා කියලා :no:
මන් softwares 2ක් 3ක් හොයා ගත්ත
ඒත් sure නෑ වැඩේ...