~තවත්~සමුගැනීමක්~

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
~තවත්~සමුගැනීමක්~

Harrier Jets කියන්න බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවට අවුරුදු 41ක් තිස්සේ උපකාරී උන Jet වර්ගයක් :)
1960 දී බ්‍රිතාන්‍යයේදී මෙම Jet යානා නිපදවුනු අතර 1969 ඉදන් ලෝකයෙ පලමු වරට මේ ජෙට් යානා රාජකීය ගුවන් හමුදාවේ භාවිතයට ගත්තේ බ්‍රිතාන්‍යයන් විසින්
පැයට හැතප්ම 660ක් වේගයෙන් යන්න පුලුවන් මේ ජෙට් එකකට :D

විශේශයෙන් 1982 ආර්ජන්ටිනාවත් එක්ක තිබ්බ යුද්ධය දිනන්නත් ගොඩක්ම උපකාරී උනේ මේ ජෙට් යානා :nerd:

කාලයත් එක්කම තාක්ශනය අතින් අභාවයට ගිය බ්‍රිතාන්‍ය සතු වු මේ ජෙට් යානා 16 පහු ගිය දවසක අවසන් වරට අහසට නැගුනා.. :dull:
ඒ 2000ක් පමන වූ ජනතාවගේ සහ එම ජෙට් යානා භාරව සිටි නියමුවන්ගේ සුභාසිංශන මැද
ඉතින් ආයෙත් එංගලන්තේ අහසට මේ ජාතියේ ජෙට් යානා ඉගිලෙන්නේ නෑ:no:
මේ ඒ අවස්තාවේ පින්තූර ටිකක් :D

article-1338886-0C7ED107000005DC-704_964x484.jpg


article-1338886-0C7EB57C000005DC-104_964x490.jpg


article-1338886-0C80F96B000005DC-211_472x601.jpg


ජෙට් යානාවක තොරතුරු ලුහුඬින්

article-1338886-0C7ECE6E000005DC-571_964x422.jpg


article-1338886-0C7F3954000005DC-46_964x603.jpg


article-1338886-0C7F2FE7000005DC-897_964x592.jpg


අවසරයි සමු ගන්න

article-1338886-0C7F2FC1000005DC-194_964x467.jpg


මේ 1982 දී බ්‍රිතාන්‍ය අගමැතිනිය වූ Margaret Thatcher, Harrier එකක් නිරීක්ශනය කරපු ආකාරය

article-1338886-0C7ECCD8000005DC-141_964x675.jpg


article-1338886-0C7ECF99000005DC-988_964x646.jpg

උපුටා ගැනීම : Daily Mail
 

rcharindu

Active member
  • Jan 8, 2008
    824
    93
    28
    අපරාදේ...මෙවාටික් ලන්කාවට ගෙන්න ගන්න තිබ්බනම්.,අර කැලෑවේ හදන ගුවන් තොටුපලට සුබ මොහොතින් ගෙන්න ටිබ්බා..අර ජෙට් ලයිනර් එක වරායට ගෙනාව වගේ..:lol::lol::lol::lol:.
    කොහොම උනත් පොස්ට් එක හොදා මචන්ග්..ඔන්න මම රෙප්ස් දුන්නා:yes::yes::yes:..
     
    • Like
    Reactions: rajith84