එකට 10 ක් දාල ජොබ් එකක් බලාපොරොත්තු වෙන්න එපා. අඩුම 300 - 400 ක් අතර දාපල්ලා
දාන එකේ වරදක් නෑ.. ඔහොම කරලා ඉන්ටවිව් වැඩි වෙලා ස්ට්රෙස් වෙලා හිටියා කාලයක්. සමහර දේවල් මැනේජ් කරන්න ටයිම් ටේබල් ගහලා පොඩ්ඩක් පිලිවෙලකට වැඩ කරන්න
ඒ වගේම bank ID කියල එකක් ලැබෙනවා. මෙන්න මේ
bank ID එක තමා ෆින්ලන්ඩ් වල...