Revolut (Wise alternative)

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    සුබ 2023,

    දැන් ලංකාවට Revolut ඇවිත්.. දන්න තරමින් ඕකත් මහ බැංකුවෙන් බාල්දි අදින්න ඉඩකඩ වැඩී.. ඒ නිසා ඉක්මනට හදාගන්න...

     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    ඔය මගුලේ selfie තැනින් මගේ හිර වෙලා බන්. එකේ අපිට කැප්චර් කරන්න බටන් එකකුත් නැ. ඔටෝ කැප්චර් වෙන්නෙත් නැ.
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ඔය මගුලේ selfie තැනින් මගේ හිර වෙලා බන්. එකේ අපිට කැප්චර් කරන්න බටන් එකකුත් නැ. ඔටෝ කැප්චර් වෙන්නෙත් නැ.
    පොඩ්ඩක් ස්ක්‍රොල් කරලා වගේ බලපන්. මටනම් අවුලක් උනේ නෑ.
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,037
    2,293
    113
    Thanks අලුත් app / company එකක් ආපුවම මම කරන්නේ ඉස්සෙල්ලාම account එකක් හදාගන්න එක . මොකද ගොඩක් ඒවා ලංකාවේ අය හාන හින්ද ටික කාලයයි දෙන්නේ account create කරන්න
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    meke send receive vitarada ban lankawata dila tyenne? virtual card crate karanna beida?

    virtual card den nathnam me labben wedak ne :lol:
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Russian un set ekak karana nisa baya nadda bn

    Me Lankawe Kellek (UK inne dan) dapu post ekak


    Revolut latvia government eken regulate karapu ekak saha guranteed
    වර්චුවල් කාඩ් ගන්න බෑ නේ බන

    meke send receive vitarada ban lankawata dila tyenne? virtual card crate karanna beida?

    virtual card den nathnam me labben wedak ne :lol:
    Man hithanne VC dei kalekata passe. Oke godak dewal puluwan
    fun ekata com bank flash card eka dala payment account ekata
    com bank USD account ekata tranfer ekk dann baluwa ...

    payment card ekenn kapuna ..
    Transaction decline una..

    aye kapuna salli return welath na.. :P
    Ekko return wei netham balance ekata add wei. Mama 300€ add kala.
    Send and receive vitharada ban thiyenne meke :angry:
    60C5D0A1-2BC7-4282-ACE4-D7BCD9B45B28.jpeg

    Oka lankave ekak newei hebei. Crypto, commodities unath lesiyen karana puluwan
     
    • Like
    Reactions: anuklk