නාමල් උඩුගම ගායන ශිල්පියා පිළිබදව පසුගිය දිනවල කතාබහට ලක්වූයේ ඔහු අසනීපව සිටි නිසා. කෙසේ වෙතත් නාමල් උඩුගම පිළිබදව සමාජජාලා වෙබ් අඩවි වල නැවත කතාබහක් ඇරඹිලා, ඒ නාමල් උඩුගම අසනීපව සිටි සමයේ නාමල් සුවපත් කර ගැනීම සිය අක්මාවෙන් 10%ක් දන් දුන්නා යැයි කියන පුද්ගලයෙකුට නාමල් හා ඔහුගේ ඥාතින් විසින් කළා...