නාමල් උඩුගම ගායන ශිල්පියා පිළිබදව පසුගිය දිනවල කතාබහට ලක්වූයේ ඔහු අසනීපව සිටි නිසා. කෙසේ වෙතත් නාමල් උඩුගම පිළිබදව සමාජජාලා වෙබ් අඩවි වල නැවත කතාබහක් ඇරඹිලා, ඒ නාමල් උඩුගම අසනීපව සිටි සමයේ නාමල් සුවපත් කර ගැනීම සිය අක්මාවෙන් 10%ක් දන් දුන්නා යැයි කියන පුද්ගලයෙකුට නාමල් හා ඔහුගේ ඥාතින් විසින් කළා යැයි පැවසෙන වංචාවක් නිසා.
මුද්‍රිත මාධ්‍යය මේ පිළිබදව වාර්තා කර තිබෙන අතර සිදුවීම සැකෙවින් මෙසේය. ඔහු නමින් ක්‍රිෂාන්ත ය. නාමල් උඩුගම ගේ රසිකයෙක් වන ක්‍රිෂාන්ත , නාමල් උඩුගම අසනීපව සිටිනවා යන පුවත අසා නාමල් සුවපත් කර ගැනීමට සිය අක්මාවෙන් කොටසක් පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වී තිබේ. මේ සදහා ක්‍රිෂාන්තට රුපියල් ලක්ෂ දහයක මුදලක් පරිත්‍යාග කිරීමට නාමල් උඩුගම ගේ බිරිඳ වන රංගන ශිල්පිණි රුවන්ති මංගලා පොරොන්දුව ඇත.

ඉන්පසුව මෙම ශල්‍යකර්මය සිදු කර තිබෙන්නේ ඉන්දියාවේ පෞද්ගලික රෝහ්ගලකදිය, නාමල් සුවපත් කරගැනීමට ඉදිරිපත් වූ ක්‍රිෂාන්තට මහා අපරාදයක් සිදු වන්නේ මේ රෝහලේදිය. එනම් අක්මාවෙන් 10%ක් ලබා ගන්නවා යැයි කීයූවද ශල්‍ය කර්මයේදී ක්‍රිෂාන්තගේ අක්මාවෙන් 68%ක කොටසක් ලබා ගෙන තිබේ. මුද්‍රිත මාධ්‍ය වාර්තා කරන්නේ දැන් නාමල් උඩුගම සුව වී සිටිද්දි ක්‍රිෂාන්ත අසනීපයෙන් බවයි . ක්‍රිෂාන්තගේ දුරකථන ඇමතුම් පවා උඩුගම පවුලේ අය විසින් විසන්ධි කරන බවටත් මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබෙනවා. තවද නිතීය අනුව අක්මාව පරිත්‍යාග කළ හැක්කේ ලේ ඥාතියෙකුට පමණක් වන අතර ක්‍රිෂාන්ත , නාමල් උඩුගමගේ ඥාතියෙකු නොවන බවත් , නාමල් උඩුගම පවුල විසින් මෙම සැත්කම සදහා ව්‍යාජ ලේඛන සකසා තිබෙන බවද සමාජජාලා මාධ්‍ය වල කියවුණා.