නව පරපුරේ මාස්ටර්
අපේ රටේ සංගීතයේ බොහෝ දෙනෙක් මාස්ටර් යනුවෙන් හදුන්වන්නේ අමරදේවයන් හා ප්‍රේමසිරි කේමදාසයන් යන දැවැන්තයින්වයි. බොහෝ විට 1990 දශකයේ මැද බාගයෙ න් පසුව, නවකයන් අතින් බිහිවූ සංගීත නිර්මාණ ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ ප්‍රසන්සනාත්මකව නොවෙයි. නමුත් ප්‍රසන්සනාත්මකව කථාකළ යුතු තැන් තියනවා...