මේකයි සීන් එක. බයික් එකක් ගන්න හිතාගෙන ඉන්නේ. ලොකූ බයික් එකක් ගන්න ආස තිබුනත් අපෙ රටේ නීති නිසා එහෙම එකක් ගන්න බැහැ.
ගොඩක් research කරලා කරලා අතිමේදි ඔන්න ඔය පල්ලෙහා තියෙන results වලට drill down කරගත්තා..
Suzuki DRZ
Kawasaki D Tracker X
Bajaj Pulsar 220F (කවුලින් එන එක)
EK එකේ බයික් පිස්සෝ...