Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Scooter or Honda Navi
එල මචන්...
Amathi-Thuma
Post #70
Jan 10, 2018
Forum:
Bike Talks
Scooter or Honda Navi
උබ කියපු විදිහට මම හිතුව හය්බ්රිඩ් බැට්ට්‍රියේ, ඉන්වෙර්ටෙර් එකේ, ගියර් බොක්ස් එකේ, එයාර් බැග් වල එහෙම ප්‍රශ්න එනව ඇති කියල... :P ඉතින් මචන් එහෙම බලද්දී පාවිච්චි කරපු එකක් ගත්තත් අවුලක් නැද්ද එහෙනන් ?
Amathi-Thuma
Post #69
Jan 10, 2018
Forum:
Bike Talks
Scooter or Honda Navi
මචන් උබ සිරවාටද කියන්නෙ ? එහෙනන් සිරාවටම උස අඩි 5හෙ කෙනෙක්ට ස්කුටියක් පැදගන්න පුළුවන් වෙයි නේද ? ඒක ලොකු දෙයක්...
Amathi-Thuma
Post #67
Jan 10, 2018
Forum:
Bike Talks
Scooter or Honda Navi
ඒ ගැන හිතනකොට හිත සසල වෙනවා බන් :(:sorry: ලොකුවට සල්ලි තිබ්බනන් මරුතියක් හරි අරන් දෙනව බන් :(:sorry:
Amathi-Thuma
Post #66
Jan 10, 2018
Forum:
Bike Talks
Scooter or Honda Navi
උබ එහෙම කිව්වට පදින කෙනා ලතවෙනවා උස අඩු නිසා කකුල් පොළොවේ ගහන්න බැරිවෙයිද කියල හදිස්සියෙ නතරකරගන්න ගියහම...:baffled: මචන් ඉස්තුතියි උබ මාව දැනුවත් කලාට උස අඩි 5ක් තියෙනවනම් ඔය ඕනි ස්කූටරයක් පදින්න පුලුවන් කියල... පදින්න ඉන්න කෙනාගේ බය නැති කරන්න මට මේ තොරතුර ඉතා වැදගත් මචන්. :yes:
Amathi-Thuma
Post #62
Jan 10, 2018
Forum:
Bike Talks
Scooter or Honda Navi
මා පුති ස්කුටරය ගැනීමට සහ පැදීමට බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ බව කරුණාවෙන් සලකන්න :P වෙන්න ඇති මචන් එවුනට ලංකාවේ මර්කෙට් එකට ගැලපෙන එකක් වෙන්න එපයි නෙ මචන්.. :yes:
Amathi-Thuma
Post #61
Jan 10, 2018
Forum:
Bike Talks
Scooter or Honda Navi
ඔව් මචන් maxboysl සහ Silly point කියන මෙම්බස්ලා දෙන්නත් කියල තිබුන Honda-Dio එක තමයි හොදම කියල Honda-Pleasure එකටත් වැඩිය. දැන් අවසාන ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ Honda-Dio එක තමයි ;)
Amathi-Thuma
Post #60
Jan 10, 2018
Forum:
Bike Talks
Scooter or Honda Navi
:shocked: අම්බෝ.. යෙක මාතිය කියන දෙයක් තමා.. :P උබ මචන් ඉතින් පාවිච්චි කරන නිසා දන්නව.. මම එහෙම දන්නෙ නැහැ බන්.. මචන් උබ කියපු දෙයට මම අවදාරණය යොමු කරන්නන්.. ඉස්තුත්යි... පොඩ්ඩක් කියපන්කො ස්කුටර් වල සාමන්යෙන් එන ලෙඩ මොනවද කියල.. මම මෙලෝ දෙයක් දන්නේ නැහැ බන් ඔය ස්කුටර් ගැන..
Amathi-Thuma
Post #57
Jan 10, 2018
Forum:
Bike Talks
Scooter or Honda Navi
ගයිස් ඔයා අපිව දැනුවත් කරන්නකො ඔය කියන එව්වා කොහෙද තියෙන්නෙ, ගාන කීයද මොනවද තොරතුරු එහෙම කියල. අඩුම ගානෙ පින්තුරයක්වත් දාන්නකෝ මෙතන
Amathi-Thuma
Post #55
Jan 10, 2018
Forum:
Bike Talks
Scooter or Honda Navi
ඔව් මචන් අවසාන තිරනයටකට ආවට පස්සේ ඒ අතරෙන් දෙකක් විතර තෝරාගෙන උබ කිව්ව වගේ එක්කක්න් ගිහින් නැගල බලල තෝරාගන්න ඕනෙ...
Amathi-Thuma
Post #54
Jan 10, 2018
Forum:
Bike Talks
Scooter or Honda Navi
අඩේ ලොක්කයිය ඔයත් රිප්ලයි එකක් දාල.. නියමයි.:D ඔයාගේ කතාව හරියටම හරි.. මම Mahindra-Gusto එක ගැනත් එහෙනන් හොයල බලන්නන්..ගොඩක් වටිනවා සීට් එක උස් පහත් කරන්න පුළුවන් වීම, උස අඩු කෙනෙකුට.. මම ඒ ගැන දැනගෙන හිටියෙ නැහැ කලින්.. ඉස්තුතියි..
Amathi-Thuma
Post #52
Jan 10, 2018
Forum:
Bike Talks
Scooter or Honda Navi
හොදයි මචන්... ඔයාට කියන්න පුලුවන්ද Honda-Pleasure එකයි Honda-Dio එක අතරයි මොකක්ද තියෙන වෙනස් කම කියල. ඔය දෙකෙන් වඩාත්ම සුදුසු මොකක්ද සහ එයට හේතුවත් එක්කම කියන්න.
Amathi-Thuma
Post #50
Jan 10, 2018
Forum:
Bike Talks
Scooter or Honda Navi
:confused: මට පෙන්නේ එකම චැසියට වෙනස් කෑලි මුට්ටු කිරිමක් ද මන්ද :confused: :eek:
Amathi-Thuma
Post #44
Jan 10, 2018
Forum:
Bike Talks
Scooter or Honda Navi
ඔව් බන් ඒ ගැනනම් බයයි තමයි ඉතින් :(:sorry:
Amathi-Thuma
Post #43
Jan 10, 2018
Forum:
Bike Talks
Scooter or Honda Navi
:shocked: අඩේ එහෙමත් එකක්ද එහෙනන් TVS Wego හරියන්නෙ නැහැ නේද ? මට කියපන Honda-Pleasure ද Honda-Dio ද Honda-Activa ද Honda-Activa-I එකද පොඩි කෙල්ලෙක්ට හරියන්නෙ කියල. උබ බයික් ගැන දන්න නිසා උබ කියන දේ අනුව තෝරා ගැනීමක් කරමු
Amathi-Thuma
Post #42
Jan 10, 2018
Forum:
Bike Talks
Scooter or Honda Navi
මේක කොහොමද මචන්ලා ? TVS WEGO 110
Amathi-Thuma
Post #39
Jan 10, 2018
Forum:
Bike Talks
Wagon R Buying Help
කීයක් වෙනවද බන් මේකක් ? ඔය ටර්බෝ වෙරියන්ට් එක නේද ?
Amathi-Thuma
Post #85
Jan 10, 2018
Forum:
Vehicle Talks
SUZUKI ALTO TURBO RS 2017 (JAPAN)
සිරා බාන්ඩෙ... :love::love::love:
Amathi-Thuma
Post #2
Jan 10, 2018
Forum:
Vehicle Talks
Scooter or Honda Navi
මෙහෙමනේ බන් ඕන අලුත් එකකට වොරන්ටි දෙන බව ඇත්ත.. ඒත මචන් යම්කලයකින් පස්සෙ විකුණගන්න පුළුවන් කම තියෙන්නත් එපයි නෙ.. මොකෝ උබ ඉන්සුරන්ස් කියන කොටස ලොකු කරල රතු කරල තියෙන්නෙ..?
Amathi-Thuma
Post #36
Jan 10, 2018
Forum:
Bike Talks
Scooter or Honda Navi
නියමයි.. මම බලන්නම් මචන්..
Amathi-Thuma
Post #34
Jan 10, 2018
Forum:
Bike Talks
Prev
1
2
3
4
Next
First
Prev
2 of 4
Go to page
Go
Next
Last
No contents
Top
Bottom