නැවි එක කැතයි බන්. dio එකමනේ ප්ලාස්ටික් කවර ටික වෙනස් කරලා දෙන්නේ. චැසිය කතට පෙනවනේ අගල් 2 ගී බටයක් . පිටිපස්සෙන් බැලුවම තනි ශෝක එක. තියෙන්නේ. හරියට සල්ලි මැදිවෙලා වගේ ශෝක් 2 ම දන්න.
කෙල්ලක් නිසා ස්කුටියක් අරන් දියන් නැත්තම් ස්කුටිය්ත් චාටර් තමයි බන්. මන් ගාවත් එකක් තියනවනේ.
බර අඩු ලැබ නම් tvs ස්කුටි පෙප්ට් තමයි
හොන්ඩ ඇක්ටිව් කියල තියෙන්නේ එකත් හොදයි. dio එක තමයි පස්සේ විකුණගන්න හරි මාකට් එක තියෙන්නේ
wego නම් ගන්න එපා. මෙටල් බොඩිය බර වැඩි. යන්තම් හැපුනත් ටින්කරින් කරලා තමයි හදන්න්න වෙන්නේ. ගැරිජ් වල බාරගන්නෙත් නැහැ හදන්න. මොකද උන්ට මහන්සියේ තරමට සල්ලි ගන්න බහ කියල
අඩේ එහෙමත් එකක්ද එහෙනන් TVS Wego හරියන්නෙ නැහැ නේද ? බයික් එකේ සහ නංගිගේ ආරක්ෂාව යන කරුණු දෙකම උදෙසා. ලංකාවෙ ඉන්නේ ගොඩක් හොදට මාර්ග නීති පිළිපදින මිනිස්සුනෙ.


navi eke tiyenne activa eke chassi eka
මට පෙන්නේ එකම චැසියට වෙනස් කෑලි මුට්ටු කිරිමක් ද මන්ද

ඔව් මචන් ඔය ගැන හිතල තමයි මමත් හොන්ඩ නැවි එක ගැන හිතුවෙ... කොහෙද ඉතින් මේකේ ඉන්න පුතිලා ස්කුටි හොදයි හොදයි කිව්වට මොකක්ද කෙල්ලෙක්ට හරියන ස්කුටිය කියල කියල නැහැනෙ..

ehema deyak na ban navi eka hodai kellata lesi watenna giyath balance karaganna puluwan.. scooter anik ewa gannawanam dio ekak ma ganin danata thiyena hodama indian scooter eka.. durable.. wena kehel mal aran amaruwe watenna epa ath dakimen kiyanne..![]()
Scooty Pep wage scooter ekata nagalath kakul 2 tiyanna usa naththan Navi eka thama hari yanne. Navi eka usa unata scooter wage palala nathi nisa ala karala hari kakula thiyanna puluwan. Peralenakotath bera ganna lesi.
Navi epa nam Mahindra Gusto kiyana eke seat hight wenas karanna puluwanlu seat eka ussala podi kaallak wenas karala. Eka thama usa aduma scooter eka.

හොදයි මචන්... ඔයාට කියන්න පුලුවන්ද Honda-Pleasure එකයි Honda-Dio එක අතරයි මොකක්ද තියෙන වෙනස් කම කියල.
ඔය දෙකෙන් වඩාත්ම සුදුසු මොකක්ද සහ එයට හේතුවත් එක්කම කියන්න.

ඔය හැම ස්කූටර් එකකම උස ගහලා තියෙනවා...
අනික තියෙන් උස නෙමෙයි වාඩි උනහම් තියෙන්නේ ශීට් එකේ වාඩි උනහම උස වෙනස්..
නම්කි එක්ක ශොප් වලට ගිහින් බයික් වල වාඩි වෙලා බලපන්.. වාඩිවෙලා බැලුවා කියලා සල්ලි ගන්නේ නෑ..
කෙල්ලට ලස්ස්න බයි එකක් තෝරල ගිහින් නැහලා බලපන් උස ඇතිද කියලා..
guys bajaj is planing to come in to scooter side just wait patta design ek tiynwa i saw the model
pleasure eka tikak light scooter ekak.. eth overall gaththama dio eka thama hoda.. dio eka thama hoda mokada control athin hodai durable.. oya arawa mewa anik scooter wadak na ban.. samahara ewa leda wattu..![]()
අම්බෝ.. යෙක මාතිය කියන දෙයක් තමා.. 
Honda Activa තමයි ඉන්දියාවෙ වැඩිපුරම අලෙවිවන ස්කූටියoya deken ekak balapan
![]()
Honda dio ekak aran diyan.
